
තර් ක ද්වාර විභාග ප්‍රශ්න (2013 - 2020)
Authored by Prasad Karunarathna
Education
12th Grade
Used 8+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
14 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 2 pts
(x+y). (x+z) බූලියානු ප්‍රකාශනය සරල කළ විට ..................... ලැබේ.
ඉහත හිස් තැන පිරවීම සඳහා වඩාත් ම යෝග්‍ය පිළිතුර කුමක්ද?
x
x.(y+z)
x.y.z
x+y.z
x+y+z
2.
MULTIPLE CHOICE QUESTION
3 mins • 2 pts
පහත දක්වා ඇති පරිපථයේ ප්‍රතිදානය (Q) නිරූපණය කරනු ලබන්නේ පහත දී ඇති කුමන බූලියානු ප්‍රකාශනයෙන්ද?
A හා B යනු ආදානයන් වේ.
Α΄.Β΄+Α.Β΄
Α΄.Β΄+Α.Β
Α.Β+Α΄. Β΄
Α΄.Β+Α.Β΄
Α΄.Β+Α΄.Β'
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 2 pts
a, b, c හා d යන බූලියානු විචල්‍ය හතරක බූලියානු ශ්‍රිතයක් නිරූපණය කිරීම සඳහා පහත පෙන්වා ඇති කානෝ අනුරූපිත සැලැස්ම (Karnaugh Map Layout) අතුරෙන් නිවැරදි නොවන්නේ කුමන සැලැස්මද?
4.
MULTIPLE CHOICE QUESTION
3 mins • 2 pts
පහත දක්වා ඇති තාර් කික පරිපථය සලකා බලන්න
ඉහත දක්වා ඇති පරිපථයේ සරල අවස්ථාවක් පිළිබිඹු කරන්නේ පහත දැක්වෙන කුමන පරිපථයක්ද?
5.
MULTIPLE CHOICE QUESTION
3 mins • 2 pts
පහත දක්වා ඇති S1, S2, S3 සහ S4 යන තද කරන බොත්තම් ස්විච් හතරක් ඇති පරිපථය සලකා බලන්න. මෙම ස්විච් හතර මුදාහැර ඇති (released) හෝ තදකර (pushed) ඇති අවස්ථාවලින් එක් අවස්ථාවක පමණක් පවතින අතර 0 හා 1 මගින් එම අවස්ථා පිළිවෙළින් නිරූපණය කරනු ලැබේ.
(සටහන: පහත දී ඇති පරිපථයෙහි සියලු ස්විච 0 අගය ගන්නා මුදා හැර ඇති අවස්ථාවේ පවතී.)
බල්බය දැල්වෙන අවස්ථාව අගය 1 මගින් නිරූපණය කරන්නේ නම්, පහත දක්වා ඇති කුමන බූලියානු ප්‍රකාශනය මගින් බල්බයේ කාර්යය නිරූපණය කරන්නේද?
S1.S4. (S2 + S3)
(S1+S2). (S3+S4)
(S1 . S2) + (S3 . S4)
S2 + ( S1 . S4) + S3
S1 + (S2 . S3) + S4
6.
MULTIPLE CHOICE QUESTION
3 mins • 2 pts
පහත පෙන්වා ඇති සාර්වත්‍ර (universal) ද්වාර ආධාරයෙන් ස්ථාපිත කරන ලද සංයුක්ත (combinatory) පරිපථය සලකන්න.
ඉහත පරිපථය සමතුල්‍ය වනුයේ,
AND ද්වාරයකටය.
OR ද්වාරයකට ය.
NAND ද්වාරයකට ය.
NOR ද්වාරයකටය.
NOT ද්වාරයකටය.
7.
MULTIPLE CHOICE QUESTION
3 mins • 2 pts
පහත පෙන්වා ඇති සර්වත්‍ර (universal) ද්වාර ආධාරයෙන් සාදා ඇති තාර් කික පරිපථය සලකන්න:
ඉහත පරිපථය තුල්‍ය වනුයේ,
(2016)
NOT ද්වාරයකටය.
AND ද්වාරයකටය.
OR ද්වාරයකටය.
NAND ද්වාරයකට ය.
NOR ද්වාරයකටය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?