
ආහාර ජීර්ණ පද්ධතිය
Authored by BS22S3009 RMNM Rathnayaka
Science
11th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
6 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආහාර ජීර්ණය යනු කුමක්ද?
සරල ආහාර සංකීර්ණ ආහාර බවට පත් කිරීම.
සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කිරීම.
ශක්තිය නිපදවීම
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
ආහාර ජීර්ණ පද්ධතියට අයත් නොවන්නේ මින් කුමක්ද?
ක්ෂුද්‍රාන්තය
මහාන්ත්‍රය
වෘක්ක
ආමාශය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
මුඛයේදී සිදුවන ආහාර ජීර්ණ ක්‍රමය වන්නේ,
යාන්ත්‍රික ක්‍රමය
රසායනික ක්‍රමය
යාන්ත්‍රික හා රසායනික ක්‍රමය
4.
FILL IN THE BLANKS QUESTION
1 min • 5 pts
ආමාශය තුළදී ස්‍රාවය වන එන්සයිම මොනවාද?
(a)
5.
FILL IN THE BLANKS QUESTION
1 min • 5 pts
අග්න්‍යාශයෙන් ස්‍රාවය වන ලයිපේස් එන්සයිමයේ කාර්‍ය කුමක්ද?
(a)
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
ආහාර ජීර්ණයේ අන්තඵලයක් වන සෘජුව රුධිර කේශනාලිකාවලට අවශෝෂණය නොවන්නේ මින් කුමක්ද?
ග්ලුකෝස්
මේද අම්ල හා ග්ලිසරෝල්
ගැලැක්ටෝස්
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?