
2024 ගණිත වැඩසටහන
Authored by gemu maths
Mathematics
10th Grade
Used 18+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
12 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දර්ශක ආකාරයෙන් ලියන්න log3 27=x
27=3x
27=5x
27=x3
x=327
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වෙළෙන්දෙක් එකක් රු. 25.00 බැගින් අඹ ගෙඩි 1500 ක් ගෙන එකක් රු. 30.00 බැගින් විකුණයි. ඔහු ලබන ලාභයේ ප්‍රතිශතය සොයන්න.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වාර්ෂික තක්සේරුව රු. 18000 ක් වූ නිවසක් සදහා 9% බැගින් වරිපනම් බදු මුදලක් ගෙවිය යුතුය. ගෙවිය යුතු වරිපනම් බදු මුදල සොයන්න.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වාර්ෂික වටිනාකම රුපියල් 6400 ක් වූ නිවසක් සදහා ප්‍රාදේශීය සභාවක් මගින් කාර්තුවකට රු. 80 ක වරිපනම් මුදලක් අය කරයි නම් වාර්ෂික වරිපනම් බදු ප්‍රතිශතය සොයන්න.
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
රු. 85000 ක මුදලක් 12% ක වාර්ෂිික සුළු පොලී අනුපාතිකය යටතේ ණයට ගත් අයෙක් වර්ෂ 2ක් අවසානයේ ණයෙන් නිදහස් වීමේදී ගෙවිය යුුුතු පොලිය කොපමණ ද?
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
7, 12, 17, ............. යන සමාන්තර ශ්‍රේඪියේ 21 වන පදය සොයන්න.
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මිනිසුන් 12 දෙනෙකුට දින 6 දී කල හැකි වැඩක් මිනිසුන් 8 දෙනෙකුට දින කීයකින් නිමකළ හැකි ද?
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?