
සාමාන්‍ය දැනීම
Authored by Ediriweera Sarachchandra
Education
5th Grade
Used 9+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙම රූපයේ සිටින්නේ
ගැලීලියෝ ගැලීලි
ඇල්බට් අයින්ස්ටයින්
තෝමස් අල්වා එඩිසන්
සර් අයීසෙක් නිව්ටන්
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා වන්නේ
වඳුරා
වළි කුකුළා
දඬුලේනා
තිත් මුවා
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රී ලංකාවේ බිතු සිතුවම් සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ
මිහින්තලේ
අවුකන
කතරගම දේවාලය
සීගිරිය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කොළඹ සිට මහනුවර දක්වා ගමන් කිරීමේ දී හමුවන නගරයක් නොවන්නේ
රඹුක්කන
කෑගල්ල
කඩුගන්නාව
මාවනැල්ල
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කළුතර ප්‍රදේශයෙන් මුහුදට වැටෙන ගංගාව වන්නේ
මහවැලි ගඟ
නිල්වලා ගඟ
කළු ගඟ
කැළණි ගඟ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?