Search Header Logo

Sinhala

Authored by Nishani Rambukkana

World Languages

10th Grade

Sinhala
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

6 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ගුත්තිල කාව්‍ය රචකයා වන්නේ

තොටගමුව ශ්‍රී රාහුල හිමියන්

විදාගම මෛත්‍රී හිමි

වෑත්තෑවේ හිමි

ගුරුළුගෝමීන්

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සිංහබාහු නාට්‍යයේ රචකයා වන්නේ

මාර්ටින් වික්‍රමහිංහයන්

එදිරිවීර සරච්චන්ද්‍රයන්

කේ.ජයතිලක

පියදාස සිරිසේන

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වස්සානේ පද්‍ය පන්තියේ කතුවරයා වන්නේ

කේ. ජයතිලකයන්

මහගම සේකරයන්

ජී.බී.සේනානායකයන්

රත්න ශ්‍රී විජේසිංහයන්

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සිංහග සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වන්නේ

කෝට්ටේ

කුරුණෑගල

ගම්පොළ

කොළඹ

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ගංගාවේ සංගීතය පද්‍ය පන්තියේ රචකයා වන්නේ

රත්න ශ්‍රී විජේසිංහ

කේ.ජයතිලක

එච්.එම්.කුඩලිගම

මහගමසේකර

6.

FILL IN THE BLANKS QUESTION

1 min • 1 pt

පන්සීය පනස් ජාතක පොතේ ඇතුළත් ජාතක කතා ගණන වන්නේ

(a)  

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?