Search Header Logo

PHRONESIS MIND 2024 - Inter - School Individual Quiz Competition

Authored by Phronesis Kelaniya

Mathematics

University

Used 3+ times

PHRONESIS MIND 2024 - Inter - School Individual Quiz Competition
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

25 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

2023 දෙසැම්බර් 05 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරයා කවුද?

ඩොනල්ඩ් ලූ

ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ්

රොබට් ඒ. වුඩ්

ඩේවිඩ් එම්.රොබින්සන්

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

2024 ඔක්තෝබර් මාසයේ දී ICC දූෂණ විරෝධී සංග්‍රහය යටතේ වසරක ක්‍රිකට් තහනමක් පනවන ලද්දේ කුමන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයාට ද?

නිෂාන් මධුෂ්ක

ප්‍රවීන් ජයවික්‍රම

බිනුර ප්‍රනාන්දු

චාමික ගුණසේකර

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

විභාග කටයුතු පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ඇමතීම සඳහා ශ්‍රී ලංකාව තුළ භාවිතා වන කෙටි දුරකථන අංකය කුමක්ද?

1911

1912

1913

1914

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

2023 වර්.ෂයේ සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් කතුවරයා කවුද?

Salman Rushdie

Annie Ernaux

Haruki Murakami

Jon Fosse

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

2023 වර්.ෂයේ දී ලොව දෙවන විශාලතම මෝටර් රථ අපනයනකරුවා ලෙස ජර්මනිය අභිබවා ගිය රට කුමක්ද?

දකුණු කොරියාව

එක්සත් ජනපදය

ජපානය

චීනය

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පහත සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.

7, 29, 65, 115, .........., ..........

148, 258

148, 253

179, 257

179, 253

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

සිරිල් නිවසේ සිට කාර්.යාලය බලා පාපැදියෙන් 10kmh-1ක ඒකාකාර වේගයෙන් ගමන් කරන විට දී ඔහුට කාර්.යාලයට ලඟා වීමට ගතවන කාලය විනාඩි 50ක් වේ. ඔහු සිය යතුරුපැදියෙන් නිවසේ සිට කාර්.යාලය බලා ගමන් කිරීමේදී ඔහු 100kmh-1 ඒකාකාර වේගයක් පවත්වාගෙන යයි නම් ඔහු යතුරුපැදියෙන් නිවසේ සිට කාර්.යාලයට ගමන් කරන විට දී ඔහුට ඒ සඳහා ගතවන කාලය කොපමණ ද?

විනාඩි 05

විනාඩි 25

විනාඩි 30

විනාඩි 15

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?