
මිනුම් හා ඇගයුම් - නිපුණතාවය 2.0
Authored by Kaveesha Ariyawansha
Other
KG

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
D.S.බ්ලූම්ගේ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය ප්‍රධාන කොටස් කීයකින් සමන්විත වේද ?
4
5
6
7
2.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
අංගචලන, වචන උච්චාරණය ආදී ශාරීරික ක්‍රියාවන් කුමන ක්ෂේත්‍රයට අයත් වේද?
(a)
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විනිශ්චය කරයි, විවේචනය කරයි, සසදයි, නිගමනය කරයි යනුවෙන් ප්‍රශ්න ගොඩනැගීමේදී මෙය කුමන අරමුණු වර්ගීකරණයට අයත් වේද?
විශ්ලේෂණය
සංස්ලේෂණය
අවබෝධය
4.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
රූප සටහනේ දැක්වෙන ප්‍රජානන ක්ෂේත්‍ර වර්ගීකරණයේ හිස්තැන සම්පූර්ණ කරන්න.
(a)
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශිෂ්‍යයෙකු කතාවක් පැවැත්වීමේදී කතාවේ විෂය කරුණු හා ඒවායේ සංවිධානය කුමන ක්ෂේත්‍රයට අයත් වේද?
ප්‍රජානන ක්ෂේත්‍රය
මනෝචාලක ක්ෂේත්‍රය
ආවේදන ක්ෂේත්‍රය
6.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
"වේදිකාවේ ස්වභාවය අනුව කාර්‍යක්ෂම ලෙස නර්තනයේ යෙදීම" මෙය මනෝචාලක විග්‍රහයේ කුමන මට්ටමට අයත් වේද?
(a)
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගුරුවරයා අරමුණු වර්ගීකරණය අධ්‍යනය කිරීමෙන් ශිෂ්‍ය චර්‍යාවන් ඉහළ අරමුණු කරා ළඟා වන ආකාරයට තමන්ගේ ඉගැන්වීම සංවිධානය කර ගැනීම අයත් වන්නේ කුමන වර්ගීකරණයටද?
ආවේදන ක්ෂේත්‍රය
මනෝචාලක ක්ෂේත්‍රය
ප්‍රජානන ක්ෂේත්‍රය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?