2025 Paper Class Unit 3 (Number System) Gayashan Wedaarachchi)

2025 Paper Class Unit 3 (Number System) Gayashan Wedaarachchi)

Assessment

Quiz

Information Technology (IT)

10th Grade

Practice Problem

Hard

Created by

Gayashan Wedaarachchi

Used 5+ times

FREE Resource

Student preview

quiz-placeholder

18 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිගණකයක් තුළ දත්ත හා උපදෙස් ආචය (store) වී ඇත්තේ කවර ආකාරයකින්ද ?

(2018 O/L)

ද්විමය

දශමය

ෂඩ්දශමය

අෂ්ඨක

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

15610 දශමය සංඛ්‍යාවට තුල්‍ය වන අෂ්ඨක සංඛ්‍යාව කුමක්ද?

(2018 O/L)

1218

5748

7708

2348

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

2B16 ෂඩ් දශමය සංඛ්‍යාවට තුල්‍ය වන ද්විමය සංඛ්‍යාව කුමක්ද?

(2018 O/L)

001010112

010010012

100101002

101100112

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පහත සඳහන් කවරක් මගින් 100110012 , 1138 , 16010, සහ 1A16 යන සංඛ්‍යා හතරේ ආරෝහණ පටිපාටිය නිරූපණය කරන්නේද?

(2018 O/L)

100110012 , 1138 , 16010 , 1A16

16010, 1A16, 100110012, 1138

16010, 1A16,1138, 100110012

1A16, 1138, 100110012, 16010

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

'800' ලෙස දිස්වෙන සංඛ්‍යාව වලංගු සංඛ්‍යාවක් වන්නේ පහත දක්වා ඇති සංඛ්‍යා පද්ධති අතුරෙන් කවරකද?

(2018 O/L)

දශමය පමණි

දශමය හා ෂඩ් දශමය පමණි

දශමය හා අෂ්ඨක පමණි

අෂ්ඨක පමණි

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පහත සඳහන් වගන්ති අතුරෙන් කවරක් සත්‍ය වන්නේ ද?

A - පරිගණක තුළ දත්ත හා උපදෙස් අවයනය වී ඇත්තේ ද්විමය ආකාරයෙනි.

B - 945 සංඛ්‍යාව අෂ්ටක හා ෂඩ් දශමය සංඛ්‍යා පද්ධති දෙකටම වලංගු වේ.

C - 4128 තුල්‍ය වන්නේ 1000010102 ටය.

(2018 O/L)

A පමණි

B පමණි

A හා C පමණි

A, B හා C සියල්ලම

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

'E' අක්ෂරය ASCII වගුවේ 69, ලෙස නිරූපණය වේ නම්, ASCII වගුවට අනුව ‘G’ අක්ෂරයේ ද්විමය නිරූපණය කුමක්ද?

(2019 O/L)

1000110

1000111

1001000

1001001

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?