wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

නර්තනය

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

දුුටුගැමුණු රජු නළගනන් ...............ක් පිරිවරා මහ සෑය බදින උත්සවයට සහබාගි විය

a)

1600

b)

16000

c)

1000

d)

10000

2.

නර්තන කලාවේ ඒෙතිහාසික පසුබිම අධ්‍යයනයෙදී මූලාශ්‍ර ප්‍රධාන කොටස් 2 බෙදෙ

a)

සත්‍යයි

b)

අසත්‍යයි

3.

මෙම ලී කැටයම දක්නට ලැබෙන්නේ

a)

අැම්බැක්කෙ දේවාලයේය

b)

ගඩලාදෙණිය විහාරයේය

c)

පනාවිටිය අම්බලමේය

d)

යාපහුව දළදා මාලිගයේය

4.

වසරක් පාසා මහා බොධි ස්නාන පූජාව පැවැත්වූවෙ

a)

භාතිකාබය රජු

b)

දුටුගැමුණු රජු

c)

පණ්ඩුකාභය රජු

d)

පරාක්‍රමබාහු රජු

5.

මෙම සිතුවම දක්නට ලැබෙන්නේ

a)

දළදා මාලිගයේය

b)

මුල්කිරිගල විහාරයේය

c)

ගලපාත විහාරයේය

d)

ගඩලාදෙණිය විහාරයේ

6.

මෙම ගල් කැටයම දක්නට ලැබෙන්නේ

a)

මුල්කිරිගල විහාරයේ

b)

ගනේගොඩ විහාරයේ

c)

ගලපාත විහාරයේය

d)

ලංකාතිලක විහාරය

7.

අැත් පහන හමුවූවෙ

a)

දැදිගම චෙෙත කැනීමෙන්ය

b)

සූතිඝර චෙෙත කැනීමෙන්ය

c)

කිරිවෙහෙර චෙෙත කැනීමෙන්ය

d)

පොළොන්නරුවෙ චෙෙත කැනීමෙන්ය

8.

කව් සිළුමින රචනාකල රජු

a)

මහා පරාක්‍රම බාහු රජු

b)

දෙවන පරාක්‍රම බාහු රජු

c)

තෙවන පරාක්‍රම බාහු රජු

d)

සිව්වන පරාක්‍රම බාහු රජු

9.

රූපයෙ දැක්වෙන්නෙ

a)

අැම්බැක්කේ ලී කැටයමකි

b)

ගඩලාදෙණියෙ ගල් කැටයමකි

10.

රූපයෙ දැක්වෙන්නෙ ගළපාත දෙවාලයෙ ගල් උළුවස්සය

a)

වැරදියි

b)

නිවැරදියි