Free Printable Worksheets
Font size
More settings
පද්ධතියක මූලික සංඝටක මොනවාද?
ආදාන
ප්‍රතිදාන
අරමුණ
ක්‍රියාවලිය
තොරතුරු පද්ධති ප්‍රධාන වශයෙන් කොටස් කීයද?
4
3
2
6
පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පළමු පියවර වන්නේ
විසඳුම් කේතකරනය කිරීම
විසඳුම් සැලසුම් කිරීම
අවශ්‍යතා හඳුනා ගැනීම
කුමණ පද්ධති ජීවන චක්‍ර ආකෘතිය රේඛීය සංවර්ධනයක් පෙන්නුම් කරයිද?
දිය ඇළි ආකෘතිය
පුනර්කරණ වෘද්ධි ආකෘතිය
මූලාදර්ශ ආකෘතිය
සර්පිල ආකෘතිය
පද්ධති සංවර්ධන ජීවන චක්‍රය අවසාන පියවර වන්නේ
පද්ධතිය පිහිටුවීම
පද්ධති නඩත්තුව
View all
10 questions
Computer Port
Worksheet
•
9th - 12th Grade
4 questions
Grade 10 - 1 lesson
10th Grade