Font size
Worksheetsසාහිත්‍ය කෙටි ප්‍රශ්න
Total questions: 10
Worksheet time: 50secs
ජාතක කතා ලියවුනු යුගය
දඹදෙණි යුගය
යාපහු යුගය
කුරුණෑගල යුගය
ගම්පොල යුගය
ගුත්තිලයේ කවි ගණන කීයද?
510
511
519
547
ගුත්තිල කාව්‍ය රචනා කරන ලද යුගය වන්නේ,
කුරුණෑගල යුගය
කෝට්ටේ යුගය
යාපහු යුගය
ගම්පොල යුගය
ගුත්තිල කාව්‍ය ආරම්භ වු ගණය වන්නේ
ම' ගණය
ය ' ගණය
ස ' ගණය
ර 'ගණය
ජනකවි ගැන සදහන් ඉතිහාස මුලාශ්‍රය කුමක්ද?
දීඝ නිකාය
ජාතක කතා පොත
බෝධි වංශය
පරමත්ථ ජෝතිකාව
"The village in the jungle" කෘතියේ රචකයා කව්ද?
වර්ඩ්ස් වර්ත්
ටෝනි විල්
ටෝල්ස් ටොයි
ලෙනාඩ් වුල්ෆ්
බැද්දේගම කෘතියේ පරිවර්තකයා කව්ද?
K. G. කරුණාසේන
A. P. වික්‍රමරත්න
A. P. ගුණරත්න
A. P. ජයරත්න
බැද්දේගම නවකතාවේ ප්‍රධාන චරිතය වන්නේ
පුංචිමැණිකා
බබුන්
සිලිඳු
කරලිනාහාමි
කාව්‍යශේඛරයට පාදක වූ ජාතක කතාව වන්නේ,
කුලාවක ජාතකය
පදමානවක ජාතකය
සත්ථිකුම්භ ජාතකය
ගුත්තිල ජාතකය
"The village in the jungle" කෘතිය ලියවුණු වර්ෂය වන්නේ,
1911
1912
1913
1949
