wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ගංගාවේ සංගීතය

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ඒස් . මහින්ද හිමි අයත් වන කාව්‍ය පරම්පරාව වන්නේ

a)

හෙළ හවුල

b)

තරුණ

c)

වැඩිහිටි

d)

නිසදැස්

2.

මහින්ද හිමියන් උපන් දේශය වන්නේ

a)

ඉන්දියන් දේශය

b)

ජපන් දේශය

c)

සිකීඩ් දේශය

d)

ඩුබයි දේශය

3.

මහින්ද හිමියන්ගේ උපත සිදුවූයේ

a)

1601

b)

1701

c)

1801

d)

1901

4.

මහින්ද හිමියන්ගේ පැවදි සොහොයුරා වූයේ

a)

පුණ්ණජි හිමියන්

b)

ඤාණාතිලෝක හිමියන්

c)

අස්සජි හිමියන්

d)

රතන හිමියන්

5.

ඒස් . මහින්ද හිමි අපවත් වූයේ

a)

1851 මාර්තු 16

b)

1951 මාර්තු 16

c)

2001 මාර්තු 16

d)

1901 මාර්තු 16

6.

මහින්ද හිමියන්ගේ පළමු කාව්‍ය නිර්මාණය වන්නේ

a)

ඔවා මුතු

b)

කව්මිණ

c)

නන්දන ගීතය

d)

කවිමුතු

7.

ජනප්‍රිය දේශාභිමාණී කාව්‍ය නිර්මාණයක් වන්නේ

a)

නිදහසේ දැහැන

b)

ගුත්තිල කාව්‍ය

c)

ගංගාෙව් සංගීතය

d)

ළමා කවි කළඹ

8.

"මුණි සිරිපා සිබිමින්නේ " කාව්‍ය නිර්මාණය අයත්වන පද්‍ය සංග්‍රහය වන්නේ

a)

කව්මිණ

b)

කව්මුතු

c)

ජාතික තොටිල්ල

d)

සිරිමලී

9.

"දෙරන" යනුවෙන් හදුන්වන්නේ

a)

ජලය

b)

අහස

c)

පොළව

d)

සද‍‍‍

10.

රූපක අලංකාරය සහිත පද්‍ය කාණ්ඩයක් වන්නේ

a)

තමන් ලැබූ දිවි පෙවෙතේ

b)

උඹයි මගේ පුතා උතුම්

c)

කාටත් හිමි පොදු දේ නම්

d)

අාගම මිණි පහනක් වේ