wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

test 1

Total questions: 10

Worksheet time: 6mins

Name
Class
Date
1.

සත්‍යතා වගුව හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය (තාර්කික ද්වාරය) වන්නේ කුමක් ද?

a)

NOR

b)

OR

c)

AND

d)

NAND

2.

රූප සටහන මගින් පෙන්නුම් කෙරෙන විද්‍යුත් පරිපථයේ ක්‍රියාකාරීත්වය පෙන්නුම් කෙරෙන නිවැරදි සංඛ්‍යාංක තර්කන ද්වාරය වනුයේ කුමක් ද?


Hint - ස්විච දෙකම වැසූ විට බල්බය දැල්වෙන්නේ නැත

a)

AND

b)

NAND

c)

OR

d)

NOR

3.

තාර්කික ද්වාරයක ආදාන සියල්ලම එක (1) වූ හා ප්‍රතිදානය බිංදුව (0) වීම දැකිය හැක්කේ පහත සඳහන් කුමන ද්වාරයේ ද?


hint - සත්‍යතා වගුව ගැන සිතන්න

a)

AND

b)

NOT

c)

OR

d)

NOR

4.

BCD සහ EBCDIC කේත ක්‍රමයන්හි පිළිවෙලින් භාවිතා කරන බිටු ප්‍රමාණය නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ කුමක් ද?

a)

4 Bit 8 Bit

b)

3 Bit 7 Bit

c)

4 Bit 7 Bit

d)

2 Bit 16 Bit

5.

අෂ්ටමය 657 යන සංඛ්‍යාව ද්විමය ආකාරයෙන් නිරූපණය සඳහා අවශ්‍ය බිටු ගණන වන්නෙ


hint - එක්වරම උත්තරය සිතා ගන්නට නොහැකි නම් හරවා බලන්න.. නමුත් ඔබට ක්‍රමය මතක නම් එක්වරම උත්තරය සිතිය හැකිය

a)

12

b)

16

c)

8

d)

9

6.

පහත දැක්වෙන ගොනු ධාරිතාවයන් සලකා බලා ඒවා අවරෝහණ පිළිවෙලට පෙළගැස්වූ විට ලැබෙන පිළිතුර වන්නේ

කුමක් ද?

X=2210 Bytes,

Y=3 Kilobytes,

Z=223bits


hint - තුනම එකම ඒකකයකට හරවා බලන්න

a)

X Y Z

b)

Z Y X

c)

Y X Z

d)

Y Z X

7.

7310 යන දශමය සංඛ්‍යාවට තුල්‍ය අෂ්ටමය සංඛ්‍යාව ලියන්න

(පාදය ලිවිම අවශ්‍ය නොවේ)

(a)  

8.

1111001 යන ද්විමය සංඛ්‍යාවට තුල්‍ය ෂඩ්දශමය සංඛ්‍යාව නිවැරදිව ලියන්න

(පාදය ලිවිම අවශ්‍ය නොවේ)

(a)  

9.

ඇස්කි අගය නිරූපණයේදී E අනුලක්ෂණය සඳහා දශමය අගය 69 වන අතර B සහ H අනුලක්ෂණ සඳහා හිමි ඇස්කි අගයන් පිළිවෙළින් සඳහන් වන පිළිතුර වන්නේ කුමක් ද


hint - අදාල දශමය අගයන් හොයාගෙන පස්සේ ඒවා ද්විමය වලට හරවන්න

a)

1000001 හා 1000011

b)

1000010 හා 1001000

c)

10101001 හා 1000110

d)

1001000 හා 1000010

10.

ඉහත දැක්වෙන සත්‍යතා වගුවේ ප්‍රතිදානය දැක්වෙන තාර්කික ද්වාරය වන්නේ

a)

AND

b)

OR

c)

NOT

d)

XOR