NEW
Font size
Worksheetsනර්තනය
Total questions: 10
Worksheet time: 5mins
ශ්‍රී ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් කීයද?
තුනයි
දෙකයි
පහයි
හතරයි
උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය කුමක්ද?
දවුල
පහතරට බෙරය
ගැට බෙරය
තාලම්පට
පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ප්‍රධාන ඇඳුම් කට්ටලය කුමක්ද?
වෙස ඇඳුම් කට්ටලය
දෙවොල් ඇදුම් කට්ටලය
පබලු ඇදුම් කට්ටලය
තෙල්මේ ඇඳුම් කට්ටලය
සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රචලිත ප්‍රදේශය වන්නේ මින් කුමක්ද?
රත්නපුරය
මහනුවර
හම්බන්තොට
මාතර
සම්ප්‍රදායන් තුනට අයත් ප්‍රධාන ශාන්ති කර්ම ඇතුළත් වරණය වන්නේ,
කොහොඹා කංකාරිය,බලි ශන්ති කර්මය,දෙවොල්මඩු ශාන්ති කර්මය
පහන් මඩු ශාන්ති කර්මය,දෙවොල් මඩු ශාන්ති කර්මය,කොහොඹා කංකාරිය
කොහොඹා කංකාරිය,දෙවොල්මඩු ශාන්ති කර්මය,පහන්මඩු ශාන්ති කර්මය
බලි ශන්ති කර්මය,දෙවොල් මඩු ශාන්ති කර්මය,පහන් මඩු ශාන්ති කර්මය
උඩරට , පහතරට, සබරගමු යන සම්ප්‍රදායන් තුනෙහි වන්නම් ගණන පිළිවෙලින්,
18,32,21
21,32,18
32,18,21
21,18,32
උඩරට නර්තන සම්ප්‍රදායට අයත් ප්‍රධාන ගැමිනාටකය වන්නේ මින් කුමක්ද
රූකඩ
මනමේ
කෝලම්
සොකරි
උඩරට නර්තන සම්ප්‍රදායට අයත් වන්නමක් නොවන්නේ මින් කුමක්ද?
සැවුලා වන්නම
මුෂලඩි වන්නම
මණ්ඩුක වන්නම
සිංහරාජ වන්නම
උඩරට වන්නම් ප්‍රථමවරට රචනා වූයේ කොහේදීද?
මහනුවර කවිකාරමඩුවේදී
රත්නපුර සමන්දේවාලයේදී
කැළණිය රජමහා විහාරයේදී
දෙවිනුවර උපුල්වන් දේවාලයේදී
පහතරට නර්තන සම්ප්‍රදායේ වන්නම් වල ව්‍යූහය නම් කරන්න.
බෙර පදය,තානම ,කවිය,ඉරට්ටිය,අඩව්ව
බෙර පදය,තානම ,කවිය,ඉරට්ටිය
බෙර පදය,තානම,කවිය,කස්තිරම ,අඩව්ව
බෙර පදය,තානම ,කවිය,ඉරට්ටිය,සීරුමාරුව
