wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

බුද්ධ ධර්මය

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

බුදුරජානන් වහන්සේ පළමු වස් කාලයේ වස්විසූ ස්ථානය වන්නේ

a)

වේළුවනාරාමය

b)

ඉසිපතන මිගදාය

c)

මකුල පර්වතය

d)

පාරිලේ‍්‍ය වනය

2.

බුදුරජානන් වහන්සේ ඒකම ස්ථානයේ පිට පිට තුන් වතාවක් වස් විසුවේ

a)

ඉසිපතන මිගදායේ

b)

වේළුවනාරාමය

c)

චාලිය පර්වතය

d)

මකුල පර්වතයේ

3.

බුද්ධත්වයෙන් පසුව බුදුහිමියන් දිවි ගෙවූ කාලය

a)

47

b)

41

c)

45

d)

43

4.

පරිසරය ජීවී හා අජීවී වශයෙන් කොටස් 2කි

a)

නිවැරදියි

b)

වැරදියි

5.

සිදුහත් උපත සිදුවූවේ ලුම්බිනි නම් සල්උයනේදීය

a)

සත්‍ය

b)

අසත්‍ය

6.

සුජාතා සිටු දියනිය කිරිපිඩු දානය පිළිගැන්වූවේ

a)

අැසතු නුග රුක මුලය

b)

අජපල් නුග රුක මුලය

c)

කිරිපළු නුග රුකමුල

d)

ඉහත කිසිවක් නොෙව්

7.

ගිහිගෙය අත හැරීම යනු අභිනිෂ්ක්‍රමනය ලෙස හැදින්වේ

a)

නිවැරදි ප්‍රකාෂයකි

b)

වැරදි ප්‍රකිෂයකි

8.

සිදුහත් බෝසතානන් වහන්සේ දුෂ්කරක්‍රියා කිරීම අරියපරියේසනයේ වැඩ සිටීම ලෙස හදුන්වයි

a)

වැරදියි

b)

නිවැරදියි

9.

වේළුවනාරාමය ඒ නමින් හදින් වූයේ නුග ගසින් පිරි වනයක් නිසාය

a)

සත්‍ය ප්‍රකාශයකි

b)

අසත්‍ය ප්‍රකාශයකි

10.

බුද්ධත්වයෙන් පසු ප්‍රථම ධර්ම දේශනය පැවැත්තුවේ

a)

ජීවක අඹ විමනේ දී

b)

කෙත්යායක දී

c)

ඉසිපතන මිගදායේදීය

d)

ඉහත කිසිදු තැනකදී නොව