Font size
Worksheetssinhala
Total questions: 9
Worksheet time: 9mins
ස්ටීවන් හෝකින් සොයා ගත්තේ කුමක්ද?
පරිගනකය
සමාන පාද
කලු කුහරවලින් පිට වන විකිරන
නියුටන් තරාදිය
ස්ටීවන් හෝකින්ගේ සම්මානයක් නොවන්නේ
තාක්ශනවේදී ත්‍යාගය
වුල්ෆ් ත්‍යාගය
ජනාදිපති සම්මානය
නොබෙල් ත්‍යාගය
එඩින්ටන් පදක්කම
අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියා යනු,
යම් ක්‍රියාවක් සිදුවන කාලය නිශ්චිත කාල පරාසයක්යක් පිළිබඳ ඇගවීම
යමක් වීමේදී ඒ අනිවාර්යයෙන්ම සිදු නොවුණොත් එයා අනියමාර්ත අසම්භාව්‍ය ක්‍රියාවකි
නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත පද පේළිය තෝරන්න
අර්ථය, ජාතිකාභිමානය, නිකිණි, දුර්ලභ
නිකිනි, පොළොව, සුලබ, පසළොස්වක්
ආරාධනා, සළුව, පුණ්‍ය කර්මය,ශාකය
උණ, විදුලි බුබල, ප්‍රතිඵලය, වර්තමාන
රස නිෂ්පත්තිය යනු කුමක්දදැයි තෝරන්න
රස මැවීම
රස එකතු කිරීම
රස නිර්මාණය
රස බැහැර කිරීම
ඔවුහු පාන්දර ............ සමග වන ඉර සේවයද බලා යහතින් කන්ද බැස ගත්හ.
සූර්යෝදය
සූර්යයෝදය
ඉතා කලා කලාතුරකින් යමක් සිදු වීම යනු අදහසේ ප්‍රස්තාව පිරුළ ලියන්න
කඩුල්ලෙ තබා අමුඩේ ගැහුවා වගේ
කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ
දිලිසෙන සියල්ල රත්තරන් නොවේ
කිකිළි තාරා බිත්තර රැක්කා වගේ
එක් පදයක් ශබ්දයන් අනුකරණය කරමින් අනෙක් පදය සැකසුණු යුගල පදයකට නිදසුන් වන්නේ,
රොඩු බොඩු
මිල මුදල්
සමිති සමාගම්
උසුළු විසුළු
කයි කතන්දර
'සිනා හඬ දසත නැඟෙන්නට විය.'මෙහි "සිනා" යනු කුමක්ද?
තද්ධිත පදයකි
ක්‍රියා විශේෂයකි
නාම විශේෂණයකි
බහු අර්ථ පදයකි
