wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

මාසින පරීක්ෂණය 2021 මැයි නාට්‍ය හා රංග කලාව

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

ඉහත (i) වැනි සංවාදය අයත්වන්නේ කවර ශාන්තිකර්ම පුජාකර්මය විශේෂයටද?

a)

මිලින්ද ප්‍රශ්ණ බණ දේශනාවටය

b)

අාලවක දමනයටය

c)

දොරකඩ අස්නයටය

d)

උඩරට හාන්තිකර්මයටය

2.

ඉහත (II) සංවාද ඛණ්ඩය

a)

රටයකුමට අයත්ය

b)

සන්නියකුමට අයත්ය

c)

සූනියම් යාගයට අයත්ය

d)

කොහොඹාකංකාරියට අයත්ය

3.

ඉහත (III) හි සංවාද ඛණ්ඩය අයත් වන්නේ

a)

වඩිග පටුනටය

b)

දොරකඩ අස්නටය

c)

මිලින්ද ප්‍රශ්නයටය

d)

කොහොඹාකංකාරියටය

4.

ඉහත (IV) සංවාදය අයත් වන්නේ

a)

සූනියම් යාගයටය

b)

බෞද්ධ පූජාකර්මයකටය

c)

කොහොඹාකංකාරියටය

d)

සබරගමු පහන්මඩුවටය

5.

මෙම සංවාද අතුරින් වෙස්මුහුණු භාවිතා කරනුයේ

a)

(I) වැන්නෙහි දී ය

b)

(II) වැන්නෙහි දී ය

c)

(III) වැන්නෙහි දී ය

d)

(IV) වැන්නෙහි දී ය

6.

"සැප හා දුක මුසු වූ ලෝකයාගේ ස්වභාවය අාංගික අභිනයන් මගින් දක්වන (කලාව) නාට්‍ය නමින් හැසින් වේ" මෙලෙස නාට්‍ය අර්ථකථනය කරන ලද්දේ

a)

ෂේක්ස්පියර් විසිනි

b)

භරතමුනි විසිනි

c)

අැරිස්ටෝටල් විසිනි

d)

කාලිදාස විසිනි

7.

"හිම කන්ද දියවීමේ අභ්‍යාසය " සැලකෙන්නේ

a)

සංවේදන අභ්‍යාසයක් ලෙසය

b)

රංග ක්‍රිඩාවක් ලෙසය

c)

ශීටීලීකරණ අභ්‍යාස ලෙසිනි

d)

සාත්වික අභිනය ප්‍රගුණ කිරීමෙි අභ්‍යාස ලෙසිනි

8.

"දර්පණ අභ්‍යාසය " මගින් රූපන ශිල්පියකුට ගොඩනගා ගැනීමට උපකාරී වන්නේ

a)

සබකොලය දුරු කරගැනීමටය

b)

සාත්වික අභිනය ප්‍රගුන කිරීමටය

c)

ක්ෂණික ව ක්‍රියාත්මක වීමේ හැකියාව වර්ධනය කරගැනීම

d)

ස්මරණ ශක්තිය දියුනු කරගැනීම

9.

ශරීරය උනුසුම් කිරීමේ රංග අභ්‍යාසයන් රූපණ ශිල්පියාට අවශ්‍ය වන්නේ

a)

චරිතයට ප්‍රවේශ වීමට ශාරීරික හා මානසික ඒකාග්‍රතාව අැතිකරගැනීමය හැකි වීම

b)

ශරීරය උනුසුම් වූවිට මානසික සැහැල්ලු බව චරිත නිරූපනයට මනා රුකුලක් වීම

c)

මනා දැනුමක් අවශ්‍ය නිසා

d)

අපහසුතා හා අලස බව දුරුවී ශරීරය ප්‍රබෝදමත් වන නිසා

10.

නාට්‍යක් සදහා වේශභූෂණ නිර්මාණය කිරීමේ දී සැලනිය යුතු කරුණක් වන්නේ

a)

වේශභූෂණවල අලංකාරත්වය ප්‍රේක්ෂක මනස අාකර්ශණය කිරීමට සමත් විය යුතුයි

b)

නළුවාට ඒය ගැලවීමට හා පැළදිමය පහසු විය යුතුය

c)

අඩු වියදමකින් කල යුතුය

d)

චරිතයට ගැලපෙන අයුරින් නාට්‍යට ගැලපාන සේ නිර්මාණය කලයුතුයි

11.

ඉහත වගුවේ "ක" නොටුවට අැතුලත් විය යුතු රචකයා

a)

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්

b)

ඉටුජින් අයනෙස්කෝ

c)

ගාර්ෂියා ලෝර්කා

d)

හෙන්රි ඉබ්සන්

12.

ඉහත වගුවේ "ග"නොටුවට අැතුලත් විය යුතු නාට්‍ය වන්නේ

a)

අානන්ද ජවනිකා

b)

කපුවා කපෝති

c)

මගුල් ප්‍රස්ථාව

d)

මගුල් කෑම

13.

ඉහත වගුවේ "ජ" නොටුවට අැතුලත් විය යුතු නිෂ්පාදකයා වන්නේ

a)

දයානන්ද ගුණවර්ධන

b)

බන්දුල ජයවර්ධන

c)

සුගතපාල සිල්වා

d)

ඩග්ලස් සිල්වා

14.

ඉහත වගුවේ "ට" නොටුවට අැතුලත් විය යුතු නාට්‍ය වන්නේ

a)

ද ග්ලාස් මෙනාජරි

b)

ගුඩ් වුමන් ඔෆ් සෙට්සුවාන්

c)

ද ත්‍රී පෙනී ඔපෙරා

d)

රූඩෙන්ස්

15.

ඉහත වගුවේ "ඩ" කොටුවට අැතුලත් විය යුතු රචකයාගේ නම වන්නේ

a)

ප්ලේටෝස්

b)

ඒව්ගිනි ශ්වාට්ස්

c)

සැමුවෙල් බෙකට්

d)

බර්නාඩ් ෂෝ

16.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන නාට්‍යකරු වන්නේ

a)

R.R. සමරකෝන්

b)

දයානන්ද සමරකෝන්

c)

බන්දුල ජයවර්ධන

d)

ගුණසේන ගලප්පත්ති

17.

මෙම නාට්‍යකරුගේ නාට්‍ය නිර්මාණ දෙකක් වන්නේ

a)

රෝමය ගිනිගනී - හිත හොද අම්මණ්ඩ්

b)

නරි බෑනා - සකලජන

c)

සුබ සැන්දෑවක් - කැළණි පාලම

d)

බෙර හඩ - ස්වර්ණමාලී

18.

අංගරචනා ශිල්පියා වඩාත් සහයෝගයෙන් කටයුතු කළයුතු වන්නේ වේෂභූෂණ ශිල්පියා , පසුතල නිර්මාණ ශිල්පියා , පිටපත් රචකයා සමගය

a)

ඉහත ප්‍රකාශය වැරදියි

b)

ඉහත ප්‍රකාශය නිවැරදියි

19.

නාගානන්ද හා පද්මාවතී නිර්මාණ දක්ෂ නූර්තිරචකයකු වන චාල්ස් ඩයස් මහතාගේ නිර්මාණයන්ය

a)

නිවැරදියි

b)

වැරදියි

20.

විශ්වනාත් ලෞජී නූර්ති සංගීතඥ්යෙකි

a)

නිවැරදි ප්‍රකාශයකි

b)

වැනිවැරදි ප්‍රකාශයකි