wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 7 sicence Units 3,4

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

රුධිරය මගින් පරිවහනය නොකරන ද්‍රව්‍යයකි.

a)

කාබෝහයිඩ්‍රේට්

b)

ඹෟෂධ

c)

ඛනිජ ලවණ

d)

විටමින්

2.

විද්‍යුතය නිපදවනු ලබන උපංග හැදින්වේ.

a)

ධ්වනි ප්‍රභව .

b)

අලෝක ප්‍රභව .

c)

විද්‍යුත් ප්‍රභව .

d)

ශක්ති ප්‍රභව .

3.

සරල කෝෂයක + අග්‍රය වන්නේ.

a)

සින්ක් තහඩුව

b)

කබන් කූර

c)

තඹ තහඩුව

d)

පිත්තල වැස්ම

4.

ඩයිනමෝවක් තුල විදුලිය නිපදවෙන්නේ.

a)

දගරය කැරකීමෙනි.

b)

ලෝහය කැරකීමෙනි.

c)

චුම්බකය කැරකීමෙනි.

d)

තහඩුව කැරකීමෙනි.

5.

ප්‍රත්‍යාවර්ත ධාරව නිපදවන උපකරනයකි.

a)

සරල කෝෂය

b)

ඩයිනමෝව

c)

විද්‍යුත් කෝෂය

d)

ඊයම් අම්ල ඇකියුමිලේටරය

6.

බැටරිය යනු...

a)

විදුලි මීටරයකි.

b)

කෝෂ කිහිපයක එකතුවකි.

c)

ඩයිනමෝවකි.

d)

මල්ටි මීටරයකි.

7.

උක් යුෂයේ ඇති සීනි වර්ගයකි.

a)

ග්ලූකෝස්

b)

සුක්‍රෝස්

c)

මෝල්ටෝස්

d)

ගැලැක්ටෝස්

8.

ඩයිනමෝව භාවිතා වන අවස්ථාවකි.

a)

දුරකථන වල

b)

බයිසිකල් වල

c)

මහන මැසිම

d)

විදුලි ස්ත්‍රික්ක වල

9.

ජලයේ සිසිලන කරක ගුණය ප්‍රයෝජනයට ගැනෙන අවස්ථාවකි.

a)

වාහන විකිරකවල

b)

වාහන වල තිරිංග පද්ධතියේ

c)

වාහන වල සුක්කනමේ

d)

වාහන වල රෝද වල

10.

එකම දිශාවට ගලන ධාරාව හැදින්වේ.

a)

සරල ධාරව

b)

ප්‍රත්‍යාවර්ත ධාරව

c)

ධන ධාරව

d)

සෘණ ධාරව

11.

ලුණු වල ඇති ප්‍රධන සංඝටකයකි.

a)

සෝඩියම් සල්ෆයිඩ්‍ය.

b)

සෝඩියම් ක්ලෝරයිඩ්ය.

c)

මැග්නීසියම් සල්ෆයිඩ්‍ය.

d)

මැග්නීසියම් ක්ලෝරයිඩ්ය.

12.

ක්ෂීරපායි සත්වයකි.

a)

ඉබ්බා

b)

ගිරවා

c)

තල්මසා

d)

ගෙම්බා

13.

සූර්ය කෝෂයක ඇති මූල ද්‍රව්‍යයකි.

a)

මැග්නීසියම්

b)

සෝඩියම්

c)

සිලිකන්

d)

කාබන්

14.

ජලයේ ජීවත් වීමට ජලය මධ්‍යයක් කර ගත් ජිවියෙක් නොවන්නේ.

a)

හයිඩ්‍රිල්ලා

b)

කටුස්සා

c)

මත්සයා

d)

ඩොල්ෆින්

15.

ජලයේ හොදින් දිය වන ද්‍රව්‍යයකි.

a)

නිල් කුඩු

b)

පන් කුඩු

c)

භූමිතෙල්

d)

සීනි

16.

ජලයේ ද්‍රාවක ගුණය ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක් නොවන්නේ.

a)

එන්නත් නිපදවීමට

b)

රෙදි සේදීමට

c)

පාන වර්ග සෑදීමට

d)

රබර් සෑදීමට

17.

වියලි කෝෂයක් ඇති රසායනික ද්‍රවනයකි.

a)

සෝඩියම් ක්ලෝරයිඩ්ය.

b)

මැග්නිසියම් හයිඩ්‍රෝක්සයිඩ්.

c)

ඇමෝනියුම් ක්ලෝරයිඩ්ය.

d)

සෝඩියම් හයිඩ්‍රෝක්සයිඩ්.

18.

ධාරාව මගින් උපකරනයක් නොවන්නේ.

a)

වෝල්ට් මීටරය

b)

ඇමීටරය

c)

ගැල්වනෝ මීටරය

d)

මල්ටි මීටරය

19.

ලුණු ද්‍රාවණයෙන් ලුණු වෙන් කර ගත හැකි ක්‍රමයකි.

a)

වෂ්පීකරනය

b)

දියරකිරීමෙන්

c)

මිශ්‍ර කිරීමෙන්

d)

හැලීමෙන්

20.

මත්සයින් ශ්වසනය කරන්නේ.........

a)

කොරපොතු වලිනි.

b)

කරමල් වලිනි.

c)

වරල් වලිනි.

d)

පෙනහලු වලිනි.