Font size
Worksheets7 ශ්‍රේණිය විද්‍යාව 14 තාපය හා උෂණත්වය FHSනෙලූ ලියනආරච්චි
Total questions: 10
Worksheet time: 4mins
ද්‍රවයක් රත් කළ විට තාපය ලැබීම නිසා ස්කන්ධය වෙනස් නොවී ප්‍රමාණයෙන් වැඩි වීම හඳුන්වන්නේ
විස්තාරණය
ද්‍රවාංකය
තාපාංකය
ප්‍රසාරණය
උෂ්ණත්ව මානයේ රතු පැහැති ද්‍රවය ලෙස භාවිතා වන්නේ
රසදිය
වර්ණ කළ ජලය
වර්ණ කළ මධ්‍යසාර
වර්ණ කළ රසදිය
උෂ්ණත්වය මනින අන්තර්ජාතික සම්මත ඒකකය වන්නේ
සෙල්සියස්
ෆැරන්හයිට්
කෙල්වින්
ජූල්
කෙල්වින් හි සංකේතය වන්නේ
K
0K
0C
0F
මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් කොපමණද?
98.4
100
212
36.9
යම් ඝන ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත් වන නිශ්චිත උෂ්ණත්වය ලෙස හඳුන්වන්නේ
තාපාංකය
ද්‍රවාංකය
විලයනය
වාෂ්පීකරණය
යම් ද්‍රවයක් වායු අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වය හඳුන්වන්නේ
වාෂ්පීකරණය
ද්‍රවාංකය
තාපාංකය
හිමාංකය
වෛද්‍ය උෂ්ණත්ව මානයේ උෂ්ණත්ව පරාසය වන්නේ
0C 0 - 0C 100
350 C - 0C 100
350F - 0F 43
35 C0- 0C 43
ලෝහ හැන්දක් ලිප මත තබා ටික වේලාවක් තිබෙන විට හැන්දේ කෙළවර රත්වන්නේ
තාපය සන්නයනය වීම නිසාය
තාපය සංවහනය වීම නිසාය
තාපය විකිරණය වීම නිසාය
තාප ප්‍රසාරණය වීම නිසාය
සූර්යාගේ සිට පෘථිවියට තාපය ලැබෙන ක්‍රමය වන්නේ
සන්නයනයෙනි
සංවහනයෙනි
විකිරණයෙනි
ප්‍රසාරණයෙනි
