NEW
Font size
WorksheetsE-Quiz 2021
Total questions: 25
Worksheet time: 10mins
01. Which of the following is not a primary color? (මේ අතරින් ප්‍රථමික වර්ණයක් නොවන්නේ කුමන වර්ණයද?)
Red - රතු
Blue - නිල්
Green - කොළ
Yellow -කහ
The Sun is a/an (සූර්යයා යනු?)
Star - තරුවකි
Planet - ග්‍රහලෝකයක
Asteroid - ග්‍රහකයකි
Meteor - උල්කාපාතයකි
What is the capital of Australia? (ඔස්ට්‍රේලියාවෙහි අගනුවර ලෙස හැදින්වෙන නගරය කුමක්ද?)
Sydney - සිඩ්නි
Canberra - කැන්බෙරා
Perth - පර්ත්
Melbourne - මෙල්බන්
01. What was the sport that Anuruddha Rathnayake qualified to participate in Beijing Olympics 2008? (2008දී පැවත්වු බිජීං ඔලිම්පික් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුරුද්ධ රත්නායක ඉදිරිපත් වු තරග ඉසව්ව කුමක්ද?)
a. Boxing - බොක්සිං
a. Badminton - බැඩ්මින්ටන්
a. Swimming - පිහිනුම්
a. Long jump - දුර පැනීම
01. When 10 added to an unknown number and divided by 3, the answer is 10. What is that unknown number? (යම් සංඛ්‍යාවකට 10ක් එකතු කර 3 න් බෙදු විට ලැබෙන අගය 10 ක් නම්. එම සංඛ්‍යාව කුමක්ද?)
20
30
15
24
01. In which country the Sputnik –V vaccine is manufacturing? ( ස්පුට්නික් - V එන්නත නිශ්පාදනය කරනු ලබන රට වන්නේ?)
China - චීනය
America - ඇමරිකාව
India - ඉන්දියාව
Russia - රුසියාව
01. Which of the following is a liquid metal? (මේ අතරින් ද්‍රව මුලද්‍රවයක් වන්නේ කුමක්ද?)
Bismuth - බිස්මුත්
Magnesium - මැග්නීසියම
Mercury - රසදිය
Sodium - සෝඩියම්
01. Who was the first Sri Lankan cricketer that has taken hat-trick in t-20 cricket format? (T-20 තරගයකදි කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පලමු ශ්‍රි ලාංකික ක්‍රීකට් ක්‍රිඩකයා කවුද?)
Angelo Methews
Lasith Malinga
Akila Dhananjaya
Thisara Perera
What is the name of first freedom fight against English Imperialism headed by Keppetipola? (ඉංග්‍රිසි පාලනයට එරෙහිව කැප්පෙටිපොල විසින් මෙහෙය වු පලමු නිදහස් සටන කුමක්ද?)
Gannoruwa Battle - ගන්නෝරුව සටන
Mulleriyawa Battle - මුල්ලේරියා සටන
Uwa Wellassa Battle - ඌව වෙල්ලස්ස සටන
Randeniwela Battle - රන්දෙනිවල සටන
01. What would be the sum of all even numbers from 01 to 10? (1 සිට 10 දක්වා ඇති ඉරට්ටේ සංඛ්‍යා එකතු කර විට ලැබෙන අගය කීයද?)
20
24
30
26
In which year Singer (Sri Lanka) PLC was acquired by Hayleys PLC? (Singer Sri Lanka PLC ආයතනය Hayleys PLC විසින් අත්පත් කරගනු ලැබුවේ කිනම් වසරේදීද?)
2015
2016
2017
2018
Who hold the Sri Lankan record for 100m sprint? (100m කෙටිදුර ධාවන තරගයේ ශ්‍රි ලංකා වර්තාවට හිමිකම් කියන ධාවකයා කවුද?)
Himasha Eashan
Yupun Abeykoon
Vinoj Suranjaya
Sugath Thilakarathne
01. If 01st of January in 2011 is a Wednesday, what would be the 01st of January in 2013? (2012 is a leap year) (2011 වසරේ ජනවාරි 01 දින බදාදා දිනයක් නම්, 2013 වසරේ ජනවාරි 1 වන දවස වන්නේ? (2012 අධික අවුරුද්දිකි)
Tuesday - අඟහරුවදා
Thursday - බ්‍රහස්පතින්දා
Friday - සිකුරාද
Saturday - සෙනසුරාදා
Which is the vitamin that cannot be found in an egg? (බිත්තරවල අඩංගු නොවන විටමින් වර්ගය මින් කුමක්ද?
Vitamin A - විටමින් A
Vitamin B - විටමින් B
Vitamin C - විටමින් C
Vitamin D - විටමින් D
01. Who won Nobel peace prize in 2020? 2020 වසරේදී නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ කවුද?
Nadia Murad - නාඩියා මුරඩ්
World Food Program - ලෝක ආහාර වැඩසටහන
Amnesty International - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
UN Food and Agriculture Organization - එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය
01. What is the first web based email? (ලොව පලමු වෙබ් විද්යුත් තැපැල් සේවය කුමක්ද?)
Yahoo mail
Gmail
Hotmail
Live mail
01. Who was the first Chief Executive Officer of Singer Finance (Lanka) PLC? ( සිංගර් ෆිනෑන්ස් ආයතනයේ පලමු ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ?)
Mr. Hemaka Amarasuriya - හේමක අමරසුරිය මහතා
Mr. Asoka Pieris - අසෝක පීරීස් මහතා
Mr. Shantha Wijeweera - ශාන්ත විජේවීර මහතා
Mr. Thushan Amarasuriya - තුශාන් අමරසුරිය මහතා
01. What would be the next number according to the pattern? (පහත ඇති රටාවට හදුනාගෙන, එ අනුව හිස්තැනට සුදුසු අංකය කුමක්ද?)
8,18,13,23,18,28,?
15
23
20
38
01. How many valves are in the human heart? (මිනිස් හදවතේ ඇති කපාට ගණන කීයද?)
2
4
6
10
01. Under whose reign was the “Paththirippuwa”at the Sri Dalada Maligawa Built? (දළදා මළිගාවෙහි පත්තිරිප්පුව ඉදිකරනු ලැබුවේ කිනම් රජුගේ පාලන සමයේහිද?)
King Keerthi Sri Rajasinghe - කීර්ති ශ්‍රි රාජසිංහ රජු
King Sri Wickrama Rajasinghe - ශ්‍රි වික්‍රම රාජසිංහ රජු
King Rajadi Rajasinghe - රාජාධි රාජසිංහ රජු
King Sri Wijaya Rajasinghe - ශ්‍රි විජය රාජසිංහ රජු
01. Which team won the championship in Rugby world cup 2019? (2019 වසරේ පැවති අවසන් රග්බි ලෝක කුසලාන තරගාවලියේදි, ශුරතාවය දිනාගනු ලැබුවේ?)
New Zealand - නවසීලන්තය
South Africa - දකුණු අප්‍රිකාව
England - එංගලන්තය
Australia - ඔස්ට්‍රේලීයාව
01. What is the hardest substance available on earth? (පෘථිවියේහි ඇති ඝනකමින් අධිකම ද්‍රව්‍යය කුමක්ද?)
Gold - රත්රන්
Iron - යකඩ
Diamond - දියමන්ති
Platinum - ප්ලැටිනම්
01. Which is the country that have 3 lions attached with each other as their state emblem? සිංහයන් 3 දෙනෙකු තම රාජ්‍ය ලාංඡනය ලෙස එකිනෙකට සම්බන්ධ කර ඇති රට කුමක්ද?
Singapore - සිංගප්පූරුව
Malaysia - මැලේසියාව
India - ඉන්දියාව
Bhutan - භූතානය
01. For which NBA team did Kobe Bryant play before his death? කොබී බ්‍රයන්ට් ඔහුගේ මරණයට පෙර ක්‍රීඩා කළේ කුමන NBA කණ්ඩායම සඳහාද?
Boston Celtics
Los Angeles Lakers
Gold State Warriors
Toronto Raptors
Recognize this actress who played the role of Eudoria Holmes”, the mother of Holmess siblings, in Enola Holmes” movie? ඉනෝලා හෝම්ස් චිත්‍රපටයේ හොල්මස් සහෝදර සහෝදරියන්ගේ මව වන යූඩෝරියා හෝම්ස්ගේ චරිතය රඟපෑ මෙම නිළිය හඳුනා ගන්න
Maggie Smith - මැගී ස්මිත
Helena Bonham Carter - හෙලේනා බොන්හැම් කාටර්
Fiona Shaw - ෆියෝනා ෂෝ
Julie Walters - ජුලී වෝල්ටර්ස්
