wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

පිල්ලම් තෝරමු.

Total questions: 18

Worksheet time: 36mins

Name
Class
Date
1.

නම

4 lines
2.

පන්තිය

a)

2 A

b)

2 B

c)

2 C

d)

2 D

e)

2 E

3.

ඇලපිල්ල යෙදුණු වචනය කුමක්ද ?

a)

පාලම

b)

දැල්ල

c)

කෑරලා

d)

සීතල

4.

කෙටි ඇදපිල්ල යෙදුණු වචනය කුමක්ද ?

a)

මාලය

b)

වැස්ස

c)

කෙසෙල්

d)

වීණාව

5.

දික් ඇදපිල්ල යෙදුණු වචනය කුමක්ද ?

a)

සීතල

b)

වාහනය

c)

ගෙදර

d)

කෑරලා

6.

කෙටි ඉස්පිල්ල යෙදුණු වචනය කුමක්ද ?

a)

මිහිරි

b)

ක්‍රමය

c)

සුමුදු

d)

පැදුර

7.

දික් ඉස්පිල්ල යෙදුණු වචනය කුමක්ද ?

a)

නිවස

b)

දෛවය

c)

වීණාව

d)

භූමිය

8.

කෙටි පාපිල්ල යෙදුණු වචන මොනවාද?

a)

රුවල

b)

මාසය

c)

සුමුදු

d)

කුකුළා

9.

දික් පාපිල්ල යෙදුණු වචන මොනවා ද?

a)

පූසා

b)

රූපය

c)

කෙසෙල්

d)

භූමිය

10.

ගැටඇලපිල්ල යෙදුණු වචනය කුමක්ද ?

a)

ගෘහය

b)

ප්‍රශ්න

c)

ගුවන

d)

බෝලය

11.

කොම්බුව යෙදුණු වචනය කුමක්ද ?

a)

සූදුරු

b)

කෙසෙල්

c)

රැල්ල

d)

වීදුරුව

12.

කොම්බුව හා ඇලපිල්ල යෙදුණු වචනය කුමක්ද ?

a)

මේසය

b)

බෝලය

c)

පොත

d)

වැද්දා

13.

කොම්බුව , ඇලපිල්ල හා හල්කිරීම යෙදුණු වචනය කුමක්ද ?

a)

බේසම

b)

මීදුම

c)

වෛරසය

d)

බෝලය

14.

කොම්බු දෙක යෙදුණු වචනය කුමක්ද ?

a)

ග්‍රන්ථය

b)

වෛරය

c)

ද්‍රව්‍ය

d)

කෘතිය

15.

යංශය යෙදුණු වචනය කුමක්ද ?

a)

නෛතික

b)

භූමිය

c)

ගද්‍ය

d)

පෘථිවිය

16.

කොම්බුව හා ගයනුකිත්ත යෙදුණු වචන කුමක්ද?

a)

කෲසෝ

b)

ගෞරවය

c)

මීදුම

d)

බෝලය

17.

ගැලඇලපිලි දෙක යෙදුණු වචනය කුමක්ද ?

a)

බෲනායි

b)

තාරාවා

c)

බෞද්ධ

d)

වෘත්තය

18.

රකාරාංශය යෙදුණු වචනය කුමක්ද ?

a)

ගද්‍ය

b)

ප්‍රශ්න

c)

වෘක්ෂය

d)

වෛද්‍යවරයා