wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

maths part 10

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ත්‍රිකොණාකාරව ගොඩ ගැසූ කිරිටින් යටම තට්ටුවේ ටින් 6ක් තිබේ. එහි ඇති මුළු කිරිටින් ගණන කීයද?

a)

30

b)

15

c)

21

2.

පඩි පේළියක් පඩි 45ක් ඇත එහි හරි මැද පඩිය කුමක්ද?

a)

22

b)

23

c)

24

3.

චතුස්තලයක දාර ගණනත් සිලින්ඩරයක දාර ගණනත් අතර ඇති වෙනස කීයද?

a)

2

b)

4

c)

6

4.

ඊසාන දිශාවත් වයඹ දිශාවත් අතර පිහිටි දිශාවට විරුද්ධ දිශාව කුමක්ද?

a)

උතුර

b)

නැගෙනහිර

c)

දකුණ

5.

තේ කොළ 100gක මිල රු.95කි තේ කොළ 1kg මිල කීයද?

a)

රු.9.50

b)

රු.450

c)

රු 950

6.

කහකුඩු 1kgක මිල රු. 1800 ක කහකුඩු 100g මිල කීයද?

a)

රු 180.00

b)

රු900.00

c)

රු 750.00

7.

පොල් ගස් දෙකක් අතර පරතරය මීටර 15 කි. පොල්ගස් 10ක් අතර පරතරය කොපමණද?

a)

150m

b)

135m

c)

165m

8.

පාටකූරු 12 පෙට්ටි 5ක් ද පාටකූරු පෙට්ටි 5ක් ද තිබේ පෙට්ටි සියල්ලෝම ඇති පාටකූරු ගණන කියද?

a)

100

b)

90

c)

80

9.

මගේ අක්කාට සහොදරියන් තුන්දෙනෙක් ද සහොදරයින් තුන්දෙනෙක් සිටිති මට සිටින සහොදරයින් ගණන කීයද?

a)

3

b)

4

c)

5

10.

පොත් දුසිම් පහක ඇති පොත් ගණන කියද?

a)

60

b)

50

c)

40