wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Online Test

Total questions: 20

Worksheet time: 12mins

Name
Class
Date
1.

මිනිසාට ඇසෙන සංඛ්‍යාත පරාසය කොපමණද ?

a)

2 Hz -2 000 Hz

b)

20Hz- 2 000Hz

c)

20 Hz- 20 000 Hz

d)

20 Hz- 40 000 Hz

2.

රික්තකයේදී ආලෝක තරංග ප්‍රචාරණය වන වේගය වන්නේ,

a)
b)
c)
d)
3.

සරල රේඛීය මාර්ගයක් දිගේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිතය වී නතර වී ඇති වස්තුවක විස්තාපන කාල ප්‍රස්තාරය පහත ඒවයින් කුමක්ද ?

a)
b)
c)
d)
4.

ලිංගිකව සම්ප්‍රේෂණ වන රෝගයක් නොවන්නේ,

a)

උපදංශය

b)

ගොනෝරියා

c)

හර්පීස්

d)

ලියුකේමියා

5.

පරමාණු සම්බන්දව නිවැරිදි ප්‍රකාශය තෝරන්න.

a)

kපරමාණුවේ ස්කන්ද ක්‍රමාංකය 58 කි.

b)

k පරමාණුවේ පරමාණුක ක්‍රමාංකය 39 කි.

c)

k පරමාණුවේ ප්‍රෝටෝන සංඛ්‍යාව 19 කි.

d)

k පරමාණුවේ පරමාණුක ක්‍රමාංකය 39 කි.

6.

අම්ල භෂ්ම උදාසීනකරණය ප්‍රතික්‍රියාවක් සිදුවන අවස්තාවක් වනුයේ,

a)

කොහොල්ලෑ ඉවත් කිරීමට භූමි තෙල් යෙදීමයි.

b)

පාප්ප කල් තබා ගැනීම සදහා කොපර් සල්ෆේට් යෙදීමයි.

c)

මී මැසි දෂ්ඨයකදී බේකන් සෝඩා යෙදීමයි.

d)

මාළු කල් තබා ගැනීමට සෝඩියම් ක්ලෝරයිඩ් යෙදීමයි.

7.

රූපයේ දැක්වෙන දුනු තරාදිය ගඩොල් කැටය චලනය වන තුරු සෙමින් අදිනු ලැබේ. ඒ අතර එහි පාඨාංකය නිරන්තරයෙන් වාර්තා කරනු ලැබේ.වැඩිම පාඨාංකයක් වාර්තා වන අවස්තාව වනුයේ,

a)

ගඩොල් කැටය නිශ්චලව පවතින විටය.

b)

ගඩොල් කැටය චලනය ආරම්භ කරන මොහොතේය.

c)

ගඩොල් කැටය ඒකාකාර ප්‍රවේගයෙන් චලනය කරවන විටය.

d)

ගඩොල් කැටය මන්දනයකින් චලනය කරවන විටය.

8.

පහත ගුණ වලින් අම්ලයකට සුවිශේෂී වූ ගුණය කුමක් ද ?

a)

ගලා යෑමේ ගුණය

b)

පවිත්‍රකාරක ගුණය

c)

වාෂ්පශීලී ගුණය

d)

විඛාදක ගුණය

9.

රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාවල ශක්තියට වඩා පලවන ශක්තිය අඩුවිය. මෙම ප්‍රතික්‍රියාවට අදාළ ප්‍රතික්‍රියක යුගලය විය හැක්කේ පහත ඒවායින් කුමක්ද ?

a)

යූරියා සහ ජලය

b)

ග්ලූකෝස් සහ ජලය

c)

සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා ජලය

d)

සීනි හා ජලය

10.

පුප්ඵුශීය රුධිර ගමනය යනු

a)

පෙනහැලි හරහා රුධිරය ගමන් කිරීම

b)

කර්ණකා මගින් කෝෂිකා වලට රුධිරය ගමන් කිරීම

c)

පෙනහැලි හැර සිරුරේ ඉතිරි කොටස්වල රුධිරය ගමන් කිරීම

d)

පෙනහැලි හැර සිරුරේ ඉතිරි කොටස්වල රුධිරය ගමන් කිරීම

11.

ධ්වනි තරංග දෙකක චරලිතය කරන ප්‍රස්තාරයක් මෙහි දක්වා ඇත. තරංග දෙක සම්බන්ධ නිවැරදි ප්‍රකාශ ඇතුළත් වරනය තෝරන්න.

a)

x හි තාරතාව y හි තාරතාවට වඩා වැඩිය.

b)

x හි තාරතාව y හි තාරතාවට වඩා අඩුය.

c)

x හි විපුලතාව y හි තාරතාවට වඩා වැඩිය.

d)

x හි විපුලතාව y හි තාරතාවට වඩා අඩුය.

12.

ලුණු ද්‍රාවණය 200 g නිවැරදිව මැන මැන ගන්නා ලදී . ද්‍රාවණයේ ජලය සියල්ල වූ වාෂ්පාෂ්ප වීමට ඉඩ හැරිය විට ලුණු 5 g ඉතිරි විය. මෙම ද්‍රාවණයේ ලුණු වල සංයුතිය ස්කන්ධය භාගයක් ලෙස දැක්වූ විට නිවැරදි පිළිතුර වන්නේ ,

a)
b)
c)
d)
13.

රසායනාගාරයේදී හයිඩ්‍රජන් , ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් යන වායු පිළියෙල කිරීමට ගන්නා අමුද්‍රව්‍ය පිළිවෙලින් දැක්වෙන පිළිතුරු තෝරන්න

a)

CaCO3 , Zn , KMno4

b)

Zn , CaCo3 , KMnO4

c)

Zn , KMnO4 , CaCo3

d)

CaCo3 , KMnO4 , Zn

14.

සගන්ධ තෙල් නිස්සාරණයය සඳහා වඩාත් සුදුසු ක්‍රමය වන්නේ,

a)

වර්ණලේඛ ශිල්පය

b)

භාගික ආසවනය

c)

සරල ආසවනය

d)

හුමාල ආසවනය

15.

p නම් ස්ථානයක රසදිය වායු පීඩනමානයක රසදිය කදේ උස 55 cm ක් විය. පහත වගන්තිවලින් නිවැරදි වගන්තිය කුමක්ද ?

a)

P, මුහුදු මට්ටමට ඉහළින් පිහිටි ස්ථානයකි

b)

P, මුහුදු මට්ටමට පහළින් පිහිටි ස්ථානයකි

c)

P, මුහුදු මට්ටමේ පිහිටි ස්ථානයකි

d)

P, පිළිබඳව ප්‍රකාශ කිරීමට තොරතුරු ප්‍රමාණවත් නොමැත

16.

ප්‍රෝටීන අනිවාර්යෙන්ම අඩංගුවේ යුතු මූලද්‍රව්‍ය සදහන් වන්නේ පහත කුමන පිළිතුරේ ද ?

a)

C,H,S,O

b)

N,H,S,O

c)

C,N,S,O

d)

C,H,N,O

17.

විදුලි ඒකකයක් පරිභෝජනය කරන අවස්ථාවකි

a)

50W සූත්‍රිකා පහනක් පැය 02 භාවිත කිරීම

b)

50W සූත්‍රිකා පහනක් පැය 20 භාවිත කිරීම

c)

500W ගිල්වුම් තාපකයක් මිනිත්තු 02 භාවිත කිරීම

d)

500W ගිල්වුම් තාපකයක් මිනිත්තු 01 භාවිත කිරීම

18.

කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ ලිපිඩ ජීරණයේ අන්ත ඵල පිළිවෙළින් දැක්වෙන පිළිතුරු තෝරන්න.

a)

ඇමෝනියා අම්ල, මොනසැකරයිඩ හා මේද අම්ල

b)

ඇමෝනියා අම්ල, මේද අම්ල, මොනසැකරයිඩ

c)

මොනසැකරයිඩ ,ඇමෝනියා අම්ල, මේද අම්ල

d)

මොනසැකරයිඩ ,මේද අම්ල,ඇමෝනියා අම්ල

19.

මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලියට අදාළ නිවැරදි වගන්තිය තෝරන්න.

a)

වුක්‍රාණු තුළදී පියවර තුනක් යටතේ සිදුවේ .

b)

ගුච්චිකා පෙරන තුළ ප්ලාස්මා ප්‍රෝටීන් අඩංගු වේ.

c)

රෝගීන් පුද්ගලයෙකුගේ වුව ද ග්ලූකෝස් 100% ප්‍රතිශෝෂණය නොවේ.

d)

ගුච්චිකා පෙරනය ව්ෘක්ක නාලිකා හරහා ගමන් කිරීමේදී 25% ක් පමණ ප්‍රතිශෝෂණය වේ.

20.

ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට අදාල තුලිත රසායනික සමීකරණ කුමක්ද?

a)

CO₂ + C₆H₁₂O₂ → C₆H₁₂O₆6O₂

b)

6CO₂ + 6H₂O → C₆H₁₂O₆ +6O₂

c)

6CO₂ + 6H₂0 → 6C₆H₁₂O₆+6O₂

d)

6CO₂+6H₂O → C₆H₁₂O₆+O₂