Free Printable Worksheets
Font size
More settings
උඩරට නර්තන සම්ප්‍රදාය හා බැදී පවතින ගැමි නාටකය කුමක්ද?
සොකරී
කෝළම්
රූකඩ
නාඩගම්
සොකරි ගැමි නාටකය විනෝදාස්වාදය අරමුණු කොටගෙන පවත්වයි.
වැරදි
නිවැරදි
සොකරිය පලා යන්නේ කවුරුන් සමගද?
පරයා
ගුරුහාමි
වෙදරාල.
සොත්තානා.
දේශිය ගැමි නාටකයක් නොවන්නෙ කුමක්ද?
භරත
සොකරී ගැමි නාටකයේ එන චරිතයක් නොවන්නේ කුමක්ද?
වඩුරාල
සොත්තානා
කාළි අම්මා
අණබෙරකරු
View all
10 questions
Episode 01
Worksheet
•
10th Grade
විනෝදාස්වාදය (කනිෂ්ඨ)
9th - 12th Grade
Quad Quiz Enim Masters Grand Finals - Inter M
6th - 12th Grade
සිංහබාහු නාට්‍ය