wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Music

Total questions: 10

Worksheet time: 3mins

Name
Class
Date
1.

1)ශුද්ධ කල්‍යාණ රාගයේ මේලය ?

a)

බිලාවල්

b)

කල්‍යාණ

c)

කාෆි

d)

භෛරව

2.

2)ස,රි,ග,ප,ධ,ස*/ස*,නි,ධ,ප,ම'ග,රි ස / යන ආරෝහණ අවරෝහණ යෙදී ඇත්තේ කුමන රාගයේ ද ?

a)

ශුද්ධ කල්‍යාණ රාගයේ

b)

ඡායනට් රාගයේ

c)

ජයජයවන්ති රාගයේ

d)

භාගේශ්‍රී රාගයේ

3.

3)ගාන්ධාරය සහ ධෛවතය වාදී සංවාදී වන රාගය කුමක්ද ?

a)

ඡායනට් රාගය

b)

භාගේශ්‍රී රාගය

c)

දේශ් රාගය

d)

ශුද්ධ කල්‍යාණ රාගය

4.

4)රාත්‍රී ප්‍රථම ප්‍රහාරයේ ගැන රාග යුගලයකි?

a)

දේශ් සහ ජයජයවන්ති

b)

භාගේශ්‍රී සහ මාල්කෞන්ස්

c)

ඡායනට් සහ ශුද්ධ කල්‍යාණ

d)

යමන් සහ බිලාවල්

5.

5)ඡායනට් රාගයේ ජාතිය කුමක්ද ?

a)

ඖඩව සම්පූර්ණ

b)

සම්පූර්ණ සම්පූර්ණ

c)

ෂාඩව සම්පූර්ණ

d)

ෂාඩව ෂාඩව

6.

6)ඡායනට් රාගයේ වාදී සංවාදී ?

a)

ප,රි

b)

රි,ප

c)

ම,ස

d)

ග,නි

7.

7)භූපාලි රාගය ස්වරූපයට සමාන රාගය කුමක්ද ?

a)

භාගේශ්‍රී රාගය

b)

ඡායනට් රාගය

c)

ශුද්ධ කල්‍යාණ රාගය

d)

කාමෝද් රාගය

8.

8)ශුද්ධ ම සහ ම' යන ස්වර දෙක ම යෙදෙන රාගයකි ?

a)

ජයජයවන්ති රාගය

b)

දේශ්කාර් රාගය

c)

ශුද්ධ කල්‍යාණ රාගය

d)

ඡායනට් රාගය

9.

9)/ ධ ධ ප ප/ රි ග ම ප/ම ග ම රි/ ස රි ස -/ යන සර්ගම් ගීතය ඇතුළත් රාගය කුමක්ද ?

a)

ඡායනට් රාගය

b)

ශුද්ධ කල්‍යාණ රාගය

c)

ජයජයවන්ති රාගය

d)

කාමෝද් රාගය

10.

10)රාත්‍රී ප්‍රථම ප්‍රහරය ගැයෙන වෙලාව කුමක්ද?

a)

රාත්‍රී 6-11

b)

රාත්‍රී 7-10

c)

රාත්‍රී 10-12

d)

රාත්‍රී 1-5