NEW
Font size
WorksheetsOnline Contest - Season 6
Total questions: 50
Worksheet time: 3hrs 10mins
ගෙවත්තට ඉදිරි වැටෙහි දිග මීටර් 30 කි. එහි මීටර් තුනෙන් තුනට කණු සිටුවීමට අවශ්‍ය කණු ගණන කොපමණද?
10
11
12
9
සම චතුරස්‍රාකාර මල් පාත්තියක සමාන දුරින් කණු සිටුවා වැටක් බැඳ අැත. එක් පැත්තකින් බැලූ විට කණු 10 ක් පෙනේනම් මල් පාත්තිය වටා සිටුවා ඇති කණු ගණන කොපමණද?
40
36
44
38
සමපාද ත්‍රිකෝණාකාර මල් පාත්තියක සමාන දුරින් කණු සිටුවා වැටක් බැඳ ඇත. එක් පැත්තකින් බැලූ විට කණු 10ක් පෙනේනම් මල් පාත්තිය වටා ඇති කණු ගණන කීයද?
27
30
33
29
ළමයෙක් පැත්තක දිග මීටර් 15 බැගින් වන සමචතුරස්‍රාකාර මල් පාත්තියක් වටා ඇවිදගෙන යයි. ඔහු ඇවිදින දුර කොපමණද?
මීටර් 15
මීටර් 30
මීටර් 45
මීටර් 60
වත්තක ඉදිරි වැටේ මීටර් පහෙන් පහට කණු සිටුවා ඇත. සිටුවා ඇති කණු ගණන 21කි. වැටේ දිග කොපමනද?
මීටර් 20
මීටර් 95
මීටර් 105
මීටර් 100
අපේ රටේ රතු ලූනු හා ලොකු ලූණු වැඩි වශයෙන් වගා කරන ප්‍රදේශ 2කි.
නුවර එළිය, අම්පාර
ත්‍රිකුණාමලය, හම්බන්ෙතාට
යාපනය, මාතලේ
කුරුණෑගල, කොළඹ
පානම ජන වහරට අනුව " මාලිපිං " ලෙස හඳුන්වන්නේ,
වෑංජන
මාළු
මාලය
මාගල
ධීවරයන්ගේ ව්‍යවහාරයට අනුව " මුල්ලා " වැඩි වශයෙන් දැක ගත හැකි ප්‍රදේශයකි.
උතුරු පළාත
මධ්‍යම කඳුකරය
සාගරය
දකුණු පළාත
මුස්ලිම් ජාතිකයින් අන් අයට ආචාර කිරීමේදී පවසන ප්‍රකාශයකි.
වනක්කම්
අස්සලාම් ආලෛක්කුම්
ආයුබෝවන්
ඉනිය පිරන්දනාළ් වාළ්ත්තුක්කල්
අංගම්පොර සටන් කලාව හා සම්බන්ධ චිත්‍ර ඇති ස්ථානයක් නොවේ.
ඇම්බැක්කේ දේවාලය
ගඩලාදෙණි රජමහ විහාරය
දළදා මාලිගාව
කැලණි විහාරය
2021 පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරඟ විනිසුරුවරියක් ෙලස ප්‍රථම වරට ශ්‍රීලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වුයේ කවුරුන්ද?
නෙල්කා ශිරෝමාලා
සුසන්තිකා ජයසිංහ
ශ්‍රියාණි කුලවංශ
ඩන්කන් වයිට්
ඔලිම්පික් ඉතිහාසයේ වැඩි ම ස්ත්‍රී නියෝජනයකින් යුක්ත ඔලිම්පික් උළෙල පැවැත්වූයේ කිනම් වර්ෂයේද?
2002
2006
2016
2020
සුළඟ මගින් වැඩි වශයෙන් පාංශු ඛාදනයට ලක් වන්නේ,
උස් ශාක සහිත වනාන්තර ප්‍රදේශ
ගොඩනැගිලි සහිත නාගරික ප්‍රදේශ
තණකොළ නොමැති වැලි සහිත ප්‍රදේශ
පහත සඳහන් තරු රටා අතරින් වැඩිම තරු සංඛ්‍යාවක් අයත් වන තරු රටාව කුමක්ද?
මහ බල්ලා
දඩයක්කාරයා
මහ වලසා
ආහාර වමාරා කන සත්ත්වයකු වන්නේ,
ගවයා
අලියා
අශ්වයා
උදෑසන 8.00 ට පමණ හිරුක පාසල් යන විට ඔහුගේ සෙවණැල්ල දකුණු අත පැත්තෙන් වැටී තිබුණි. ඔහු ගමන් කල දිශාව කුමක්ද?
දකුණු දිශාව
බස්නාහිර දිශාව
වයඹ දිශාව
උදෑසන 10.00 ට පමණ කූජන පාසල් යන විට ඔහුගේ සෙවණැල්ල වම් අත පැත්තෙන් වැටී තිබුණි. ඔහු ගමන් කල දිශාව කුමක්ද?
දකුණු දිශාව
උතුරු දිශාව
වයඹ දිශාව
උදෑසන 9.00 ට පමණ දිල්මි නගරයට යන විට ඇයගේ සෙවණැල්ල ඉදිරියෙන් ගමන් කළේය. ඇය ගමන් කල දිශාව කුමක්ද?
බස්නාහිර දිශාව
උතුරු දිශාව
නැගෙනහිර දිශාව
උදෑසන 11.00 ට පමණ යෝෂණී නගරයට යන විට ඇයගේ සෙවණැල්ල පිටුපසින් පැමිණියේය. ඇය ගමන් කල දිශාව කුමක්ද?
බස්නාහිර දිශාව
උතුරු දිශාව
නැගෙනහිර දිශාව
සවස 4.00 ට පමණ දහම් පාසල ඇරී ගෙදර එන විට ඔහුගේ සෙවණැල්ල දකුණු අත පැත්තෙන් වැටී තිබුණි. ඔහු ගමන් කල දිශාව කුමක්ද?
බස්නාහිර දිශාව
උතුරු දිශාව
නැගෙනහිර දිශාව
සවස 2.00 ට පමණ හසරැල් පාසල ඇරී ගෙදර එන විට ඔහුගේ සෙවණැල්ල වම් අත පැත්තෙන් වැටී තිබුණි. ඔහු ගමන් කල දිශාව කුමක්ද?
දකුණු දිශාව
උතුරු දිශාව
නැගෙනහිර දිශාව
සවස 5.00 ට පමණ සුපුන් නගරයට යන විට ඔහුගේ සෙවණැල්ල ඔහුගේ ඉදිරියෙන් ගමන් කළේය. ඔහු ගමන් කල දිශාව කුමක්ද?
දකුණු දිශාව
උතුරු දිශාව
නැගෙනහිර දිශාව
සවස 1.00 ට පමණ ගයාන් නගරයට යන විට ඔහුගේ සෙවණැල්ල ඔහුගේ පිටුපසින් පැමිණියේය. ඔහු ගමන් කල දිශාව කුමක්ද?
බටහිර දිශාව
උතුරු දිශාව
නැගෙනහිර දිශාව
කරල් පිපුරුණු පසු ව්‍යාප්ත වන බීජයකි.
වී
මොනරකුඩුම්බිය
කූඩලු
කජු පුහුලන්
ශ්‍රී ලංකාවේ දැනට පවතින ඓතිහාසික වටිනාකමකින් යුතු ශාකයක් නොවේ.
අනුරාධපුර මහමෙව්නා උයනේ ඇති ශ්‍රී මහා බෝධිය
කොළඹ මදාරා ගස
දෙනිපිටියේ නුගරුක
පොලොන්නරු ගල්විහාර අසල ඇති අඹ ගස
ගස් වැල් පිළිබඳ කියවෙන කවියකි.
මා වැනි බිලින්දා
රන් රඹුටන් ගස් දෙකයි
මොර හිබුටු දන් පනා
අතට වෙරළු ඇහිඳ ගෙනේ
මාළුවන්ගේ පැවැත්ම සඳහා ඉවහල් වන වැදගත් ම ශාරීරික ලක්ෂණයකි.
කරමල් පිහිටා තිබීම
කොරපොතු පිහිටා තිබීම
ඇස් පිහිටා තිබීම
පිහිනීම සඳහා වරල් තිබීම
සතුන්ට ළඟා විය නොහැකි ලෙස ඉහළ අතු අග්ගිස්සක කුඩා සිදුරක් සහිත කූඩුවක් නිර්මාණය කිරීමේ හැකියාව ඇති සතෙකි.
පැණි කුරුල්ලා
කපුටා
කොහා
වඩු කුරුල්ලා
ශ්‍රී ලංකාවට ආවේණික සතෙකු නොවේ.
ගිරා මලිත්තා
අලු කෑදැත්තා
කොට්ටෝරුවා
ගුරු කොන්ඩයා
" වන පත්ව බිය පත්ව සයනමි " යන කවිය ඇතුලත් වන්නම වන්නේ,
හනුමා වන්නම
ගජගා වන්නම
වෛරෝඩි වන්නම
මුසලඩි වන්නම
දින 31 ඇති මාසයක සදුදා, අඟහරුවාදා, බදාදා දින පහ බැගින් ඇත. එම මාසයේ 29 වෙනිදා කවදාද?
සඳුදා
අඟහරුවාදා
බදාදා
ඉරිදා
2015 දෙසැම්බර් 4 වන දවස සිකුරාදා නම් එම මාසයේ ඇති අඟහරුවාදා දවස් ගණන කීයද?
5
4
6
3
වර්ෂයක මැයි 1 වනදා ඉරිදා දිනයකි. එම වර්ෂයේ 23 වන දා කවදා දිනයක්ද?
ඉරිදා
සඳුදා
අඟහරුවාදා
බදාදා
සාමාන්‍ය අවුරුද්දක ජනවාරි 1 වනදා බදාදා දානයකි. එම වර්ෂයේ මාර්තු 1 වන දා කවදා දිනයක්ද?
ඉරිදා
සඳුදා
අඟහරුවාදා
සෙනසුරාදා
2016 වර්ෂයේ පෙබරවාරි 1 වන දා සිකුරාදා දිනයකි. එම වර්ෂයේ මැයි 31 වනදා කවදා දිනයක්ද?
ඉරිදා
සඳුදා
අඟහරුවාදා
සෙනසුරාදා
2021 වර්ෂයේ ජනවාරි 1 වන දා සෙනසුරාදා දිනයකි. එම වර්ෂයේ හරි මැද දිනය කවදාද?
ඉරිදා
සඳුදා
අඟහරුවාදා
සෙනසුරාදා
2019 වර්ෂයේ ජනවාරි 1 වන දා බ්‍රහස්පකින්දා දිනයකි. එම වර්ෂයේ දෙසැම්බර් 31 දවස කවදාද?
බ්‍රහස්පතින්දා
සඳුදා
අඟහරුවාදා
සෙනසුරාදා
සාමාන්‍ය වර්ෂයක ජනවාරි 1 බදාදා දිනයකි. එම වර්ෂයේ 65 වන දිනය කවදාද?
බ්‍රහස්පතින්දා
සඳුදා
අඟහරුවාදා
සෙනසුරාදා
සාමාන්‍ය වර්ෂයක හරි මැද දිනය ඉරිදාවකි. එම වර්ෂයේ දෙසැම්බර් 31 ට යෙදෙන දිනය කවදාද?
බ්‍රහස්පතින්දා
ඉරිදා
අඟහරුවාදා
සෙනසුරාදා
පාසලක අවසන් වාර විභාගය ආරම්භ වූයේ නොවැම්බර් 15 වෙනි බදාදා ය. නොවැම්බර් 21 පොහොය දිනයකි. වාර විභාගය පැවැත්වූ දින ගණන 5 කි. එසේ නම් වාර විභාගය අවසන් වූ දවස කවදාද?
බ්‍රහස්පතින්දා
බදාදා
අඟහරුවාදා
සිකුරාදා
ශ්‍රී ලංකාවට බුදුරජාණන් වහන්සේ කී වරක් වැඩම කළේ ද?
1
2
3
4
" ජැටිය " හා සම්බන්ධ වන ස්ථානයක් වන්නේ,
වරාය
බස් නැවතුම්පොළ
ගුවන්තොටුපල
ශ්‍රී ලංකාවේ අඩුම ජනගහනයක් ඇති පළාත වන්නේ,
බස්නාහිර
උතුරු මැද
ඌව
අයඩින් මිශ්‍ර ලුණු පැකට්ටුවක දැක්වෙන වැදගත් උපදෙසක් වන්නේ,
සෝදා පාවිච්චි කරන්න
නොසෝදා පාවිච්චි කරන්න
ශීතකරණයක තබන්න
තේ පර්යේෂණායතනය පිහිටා ඇත්තේ කොහෙද?
තලවකැලේ
අගලවත්ත
ලුණුවිල
ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරයේ අඩංගු ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථය වන්නේ,
ප්‍රෝටීන්
විටමින්
කාබෝහයිඩ්‍රේට්
පුවක් ශාකයට අයත් පොදු ලක්ෂණයක් නොවන්නේ,
කඳ අතු නොබෙදීම
මුදුන් මුලක් සහිත වීම
මල් පිපෙන ශාකයක් වීම
ආදේශ සංගීත භාණ්ඩයක් නොවන්නේ,
ටොනික් පියන් පන්තේරුව
බැලුම් පටල රබාන
ගැට බෙරය
අලගියවන්න මුකවෙටි තුමා විසින් රචනා කරන ලද උපදේශ කාව්‍ය ග්‍රන්තය වන්නේ
ලෝවැඩ සගරාව
සුභාෂිතය
සිරිත් මල් දම
වැවක වැව් බැම්මේ ආරක්ෂාවට ඉදි කර ඇති අංගයක් වන්නේ,
රළපනාව
බිසෝ කොටුව
සොරොව්ව
