wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 5 Scholarship Exam Quiz

Total questions: 20

Worksheet time: 7mins

Name
Class
Date
1.

ලොව විශාලතම මහද්වීපය වන්නේ,

a)

අප්‍රිකා මහද්වීපය

b)

ආසියා මහද්වීපය

c)

ඔස්ට්‍රේලියා මහද්වීපය

d)

උතුරු ඇමෙරිකා මහද්වීපය

2.

ශ්‍රී ලංකාවේ පළමුවන විධායක ජනාධිපතිවරයා වන්නේ,

a)

ජේ.ආර්. ජයවර්ධන මහතා

b)

විලියම් ගොපල්ලව මහතා

c)

ඩී.බී. විජේතුංග මහතා

d)

රණසිංහ ප්‍රේමදාස මහතා

3.

අත්පන්දු ක්‍රීඩාවේ එක් පිලකට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ගණන වන්න,

a)

8

b)

5

c)

6

d)

7

4.

විදුලි බුබුල සොයාගන්නා ලද්දේ කව්රුන් විසින්ද ?

a)

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් මහතා

b)

තෝමස් අල්වා එඩිසන් මහතා

c)

ගුග්ලි එල්මෝ මාර්කෝනි මහතා

d)

ජෝන් ලොගී බෙයාර්ඩ් මහතා

5.

සාක්ෂරතා දිනය යෙදී ඇත්තේ,

a)

සැප්තැම්බර් 08

b)

සැප්තැම්බර් 05

c)

සැප්තැම්බර් 10

d)

සැප්තැම්බර් 09

6.

ශ්‍රී ලංකාවේ තේ පර්යේෂණගාරය පිහිටා ඇත්තේ,

a)

තලවකැලේ

b)

අගලවත්ත

c)

බතලේගොඩ

d)

මහඉලුක්පල්ලම

7.

මෙහි දක්වා ඇති දාගැබ වන්නේ,

a)

අභයගිරිය

b)

ජේතවනාරාමය

c)

ථූපාරාමය

d)

රුවන්වැලි මහා සෑය

8.

කූජනය යනු,

a)

කුරුල්ලන්ගේ නාදයයි.

b)

කොහාගේ නාදයයි.

c)

මොණරාගේ නාදයයි.

d)

සෙබඩගේ නාදයයි.

9.

වායුගෝලයේ වැඩිපුරම ඇති වායුව,

a)

ඔක්සිජන්

b)

හයිඩ්‍රජන්

c)

නයිට්‍රජන්

d)

කාබන්ඩයොක්සයිඩ්

10.

ගුවනේ පාවී ගසකින් ගසකට මාරුවන සතා කවුද ?

a)

උලමා

b)

හම්බාවා

c)

රිළවා

d)

වවුලා

11.

තිසා වැව ඉදිකරවන ලද රජතුමා වන්නේ,

a)

ධාතුසේන රජතුමා

b)

දේවානම්පියතිස්ස රජතුමා

c)

පළමුවන අගබෝ රජතුමා

d)

පණ්ඩුකාභය රජතුමා

12.

බඩගමුව වනාන්තරය අයත්වන දිස්ත්‍රික්කය වන්නේ,

a)

අනුරාධපුරය

b)

මහනුවර

c)

රත්නපුරය

d)

කුරුණෑගල

13.

කන්තලේ වැව ඉදිකළ රජතුමා වන්නේ,

a)

පලමුවන අග්බෝ රජතුමා

b)

දෙවන අග්බෝ රජතුමා

c)

තෙවන අග්බෝ රජතුමා

d)

සිව්වන අග්බෝ රජතුමා

14.

නාච්චදූව වැව ඉදිකරවන ලද්දේ,

a)

පළමුවන මුගලන් රජතුමා

b)

දෙවන මුගලන් රජතුමා

c)

මහසෙන් රජතුමා

d)

ධාතුසේන රජතුමා

15.

මෙම රූපයේ දැක්වෙන්නේ Lion King චිත්‍රපටයේ එන කුමන චරිතය ද ?

a)

Rafiki

b)

Zazu

c)

Nala

d)

Pumba

16.

Jurassic Park 3 චිත්‍රපටය එලිදැක්වූයේ ?

a)

2000 වසරේ

b)

2001 වසරේ

c)

2002 වසරේ

d)

2003 වසරේ

17.

මෙම රූපයේ දැක්වෙන්නේ Frozen චිත්‍රපටයේ එන කවර චරිතය ද ?

a)

Kristoff

b)

Olaf

c)

Hans

d)

Sevn

18.

මේ රූපයේ දැක්වෙන Avengers චිත්‍රපටයේ එන චරිතය කවුරුන්ද ?

a)

Vision

b)

Captain America

c)

Ultron

d)

Drax

19.

මෙම රූපයේ දැක්වෙන Avengers චිත්‍රපටයේ එන චරිතය කවුරුන්ද ?

a)

Scarlet Witch

b)

Doctor Strange

c)

Captain America

d)

Iron Fist

20.

මෙම රූපයේ දැක්වෙන ඩයිනෝසෝරයා වන්නේ,

a)

Polacanthus

b)

Pachycephalosaurus

c)

Parasaurolophus

d)

Oviraptor