NEW
Font size
WorksheetsBooks
Total questions: 10
Worksheet time: 5mins
"ලෝ පූජිත ප්‍රංශ මහා ගත්කරු" ලෙස ප්‍රකට වූ ලේඛකයා කවුද?
ඇන්ටන් චෙකොෆ්
මැක්සිම් ගෝර්කි
ගී ද මෝපසාං
චාල්ස් ඩිකන්ස්
සිංහල ෂෙලී ලෙස හැඳින්වූ කොළඔ යුගයේ කවියා කවුද?
කුමාරතුංග මුනිදාස
එච්.එම්.කුඩලිගම
රැපියෙල් තෙන්නකෝන්
රත්න ශ්‍ර්‍රී විජේසිංහ
ෂේක්ස්පියර්ගේ නාට්‍යයක් නොවන්නේ මින් කුමක්ද?
හැම්ලට්
මැක්බත්
ද කොකේෂියන් චෝක් සර්කල්
වැනීසියේ වෙළෙන්ඳා
' ද කොකේෂියන් චෝක් සර්කල් ' නාට්‍යය නිර්මාණය කළේ කවුද?
විලියම් ශේක්ස්පියර්
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
ඇන්ටන් චෙකොෆ්
ඔස්කා වයිල්ඩ්
ආර්.කේ.නාරායන් විසින් රචිත නවකතාවක් නොවන්නේ මින් කුමක්ද?
ජීවන සුවඳ
මාර්ගෝපදේශකයා
රසකැවිලි වෙළෙන්ඳා
ඉංග්‍රීසි ගුරුවරයා
' හරි පුදුම ඉස්කෝලේ ' කෘතියේ මුල් රචකයා කවුද?
එනිඩ් බ්ලයිටන්
ර්යුනොසුකෙ අකුතගාවා
බෙවර්ලි ක්ලියරි
ටෙට්සුකෝ කුරයානගී
ගී ද මෝපසාං විසින් ලියන ලද මුල්ම කෙටිකතාව කුමක්ද?
තෙල් බෝලය
නූල් කෑල්ල
දියමන්ති මාලය
නස්පැත්තිය
' යුද්ධය හා සාමය ' නම් ප්‍රකට කෘතිය කාගේ නිර්මාණයක්ද?
චාල්ස් ඩිකන්ස්
ලියෝ ටෝල්ස්ටෝයි
ගී ද මෝපසාං
මාක් ට්වේන්
විලේජ් ඉන් ද ජන්ගල් කෘතියේ රචකයා කවුද?
ආර්.එල්.ස්පිට්ල්
ලෙනාඩ් වුල්ෆ්
ටෙනිසි විලියම්
ජෝයි ඇඩම්සන්
මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ලියන ලද ප්‍රථම නවකතාව කුමක්ද?
විරාගය
බව තරණය
ගැහැනියක්
ලීලා
