wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Super Heros

Total questions: 10

Worksheet time: 2mins

Name
Class
Date
1.

තෙවන පරම්පරාවේ පරිඝනක සඳහා යොදාගත්තේ

a)

රික්තක නල

b)

ඉන්ටර්ග්‍රේටර් සර්කිට් (IC)

c)

ක්ෂුද්‍ර සැකසුම්

d)

ට්‍රාන්ස්සිස්ටර්

2.

ශ්‍රී ලංකාවේ අවසාන සිංහල රජු කවුද ?

a)

ශ්‍රී වික්‍රම රාජසිංහ

b)

ශ්‍රී වීරපරාක්‍රම රාජසිංහ

c)

ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ

d)

ජයභාහු රාජසිංහ

3.

මෙහි දැක්වෙන රූපය කුමක්ද ?

a)

නාලන්දා ගෙඩිගේ

b)

පැරණි පත්තිනි දේවාලය

c)

ශිව දේවාලය

d)

පැරණි නාථ දේවාලය

4.

වර්ථමාන මරිකානු ජනාධිපති එරට කීවෙනි ජනාධිපතිද ?

a)

25

b)

35

c)

45

d)

40

5.

ශ්‍රී ලංකාවේ ඇති පොලිස් ස්ථාන ගණන කීයද ?

a)

110

b)

119

c)

200

d)

153

6.

ශ්‍රී ලංකාවේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල ගණන කීයද ?

a)

50

b)

25

c)

27

d)

17

7.

මෙය කාගේ නිර්මාණයක්ද ?

a)

පැබ්ලෝ පිකාසෝ

b)

මයිකල් ආන්ජලෝ

c)

ලියනාඩෝ ඩාවින්චි

d)

සැල්වදෝර්

8.

උපග්‍රහයන් වැඩිම ග්‍රහලොව කුමක්ද ?

a)

අඟහරු

b)

බ්‍රහ්ස්පති

c)

යුරේනස්

d)

බුධ

9.

ඉංදියාවේ විශාලත්වය කොපමනද ?

a)

3.200 million km²

b)

3.287 million km²

c)

3.184 million km²

d)

3.256 million km²

10.

ලොව විශාලතම මුහුද වන්නේ ?

a)

චීන මුහුද

b)

පිලිපීන මුහුද

c)

අරාබි මුහුද

d)

කැරිබියන් මුහුද