WorksheetsPost Test - PSDM
Total questions: 14
Worksheet time: 11mins
නම
EPF අංකය
සේවා මුරය (Shift)
ආයතනයේ නම
ගැටළුවක් නිර්වචනය කල හැක්කේ
ජීවිතයේ අර්බුදයක් ලෙස
පවතින තත්ත්වය සහ අපේක්ෂිත තත්ත්වය අතර වෙනස ලෙස
සන්නිවේදනයට ඇති බාධක ලෙසය
නොදනී
අපට ගැටළුවක් ඇති වූ විට අප මුලින්ම කල යුත්තේ
වහාම ගැටලුව විසදීමට උත්සාහ කිරීමයි
ගැටලුව සම්බන්ද තොරතුරු රැස් කිරීමයි
පළමු ආවේගය මත ප්‍රතික්‍රියා කිරීම වැලැක්වීමයි
ඉහත කිසිවක් නොවේ
නොදනී
විකල්ප හෝ තේරීම් අතරින් තෝරා ගැනීමක් කිරීමේ ක්‍රියාවලිය යනු
ගැටළු විසදීමයි
තීරණ ගැනීමයි
සම්මුති ගොඩනැගීමයි
නොදනී
තීරණ ගැනීමේදී පළමු පියවර වන්නේ
තීරණයක් ගැනීමයි
තීරණ ක්‍රියාත්මක කිරීමයි
තේරීම්/තෝරාගැනීම් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි ප්‍රතිපල පිළිබඳව තේරුම් ගැනීමයි
අවශ්‍ය නම් තොරතුරු රැස් කිරීමයි/ අදහස් විමසීමයි
නොදනී
තීරණ ගැනීම සඳහා පූර්ව අවශ්‍යතා වන්නේ
තෝරා ගැනීම පිළිබඳව ස්වයං උපකල්පනයන් ඇතිකර ගැනීමයි
සාක්ෂරතාවය තිබීමයි
සම්පත් හා තොරතුරු සඳහා ප්‍රවේශය තිබීමයි
නොදනී
ඵලදායී ලෙස ගැටලුව විසදීම සඳහා නිර්මාණාත්මකව සිතීම අවශ්‍ය නොවේ.
එකග වෙමි
එකග නොවෙමි
නොදනී
නිවසේ ගිනි අනතුරු සිදුවිය හැකි මුලික හේතුවල අන්තර්ගත වන්නේ
ස්ත්‍රීන්ට එය පාලනය කල නොහැකි වීමයි
අසංවිධානාත්මක වැඩ, පෞද්ගලික ආරක්ෂාවට ප්‍රමුඛතාකරණය නොකිරීම සහ අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වය
ස්වයං අපහසුතා
නොදනී
පොදු එකගතාවය සොයා ගැනීමේ වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ
මග හැරීමයි
අවකාශය ලබා දීමයි
එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමයි
ගිවිස ගැනීමයි
නොදනී
මිනිසුන් ගැටළුවක් පැමිණි විට සාමාන්‍යයෙන් ක්‍රියා කරන විවිධ ක්‍රම වන්නේ
මග හැරීම
අන්‍යන් මත පමණට වඩා විශ්වාසය තැබීම
තමා පිලිබඳ පමණට වඩා විස්වාසය තැබීම
සමබර ප්‍රවේශය
ඉහත සියල්ලම
ගැටළු විසදීමේ සහ තීරණ ගැනීමේ අවසන් පියවර වන්නේ
යමක් කිරීමෙන් ඉගෙනීම පදනම් කරගෙන හොදම තෝරාගැනීම නැවත සකස් කිරීමයි
අවශ්‍ය දේ අතරින් හොදම දේ තෝරා ගැනීමයි
තීරනයක් ගැනීම
නොදනී
