Font size
WorksheetsCoats Global Health & Safety Week 2022- Online Quiz Competition
Total questions: 15
Worksheet time: 10mins
1. What are the standards which we have obtained regarding Health & Safety?
(අප ආයතනය සෞඛ්ය සහ ආරක්ෂාව වෙනුවෙන් ලබා ගත් ප්රමිති සහතික මොනවාද ?)
ISO 14001 : 2015, ISO 45001 : 2018
ISO 14001 : 2015, OHSAS 18001 : 2007
ISO 45001 : 2018, OHSAS 18001 : 2007
ISO 27001 : 2022, ISO 45001 : 2018
2. Please choose the tracking system we used for the Covid-19 control ?
(කොවිඩ් පාලනය සඳහා අයතනය තුළ අප භාවිතා කල ලුහුබැඳීම් පද්ධතිය කුමක් ? )
PPPR
PPPRR
PPRR
PRRR
3. In 2022 what are the Objective(s) related to Health
& Safety ?
(අප ආයතනය තුළ 2022 සෞඛ්ය සහ ආරක්ෂාවට අදාල අරමුණු මොනවා ද ?)
Maintain work related incident free environment
Encourage to create safe and Healthy working environment
Implement Behavior Base Safety Management System
Demonstrate safety leadership and encourage all employees
Comply with the coats Health and Safety country specific legal requirements
4. Choose the correct answer for the mentioned Gloves.- No. 01 to No 4
(මෙහි සඳහන් අත් ආවරණ වල නම් නිවැරදිව ගලපා ඇති පිළිතුර තෝරන්න)
1. Surgical Gloves, 2. Heat Resistant Gloves, 3. Chemical Resistant Gloves, 4. Cut Resistant Gloves
1. ශල්ය අත්වැසුම්, 2. තාප ප්රතිරෝධක අත්වැසුම්, 3. රසායන ද්රව්ය ප්රතිරෝධක අත්වැසුම්, 4. කැපුම් ප්රතිරෝධක අත්වැසුම්
1. Chemical Resistant Gloves, 2. Cut Resistant Gloves 3. Surgical Gloves, 4. Welding Gloves
1. රසායන ද්රව්ය ප්රතිරෝධක අත්වැසුම්, 2. කැපුම් ප්රතිරෝධක අත්වැසුම්, 3. ශල්ය අත්වැසුම්, 4. වෑල්ඩින් අත්වැසුම්
1. Chemical Resistant Gloves, 2. Heat Resistant Gloves, 3. Surgical Gloves, 4. Cut Resistant Gloves
1. රසායන ද්රව්ය ප්රතිරෝධක අත්වැසුම්, 2. තාප ප්රතිරෝධක අත්වැසුම්, 3. ශල්ය අත්වැසුම්, 4. කැපුම් ප්රතිරෝධක අත්වැසුම
1.Chemical Resistant Gloves, 2. Welding Gloves, 3. Surgical Gloves, 4. Cut Resistant Gloves
1. රසායන ද්රව්ය ප්රතිරෝධක අත්වැසුම්, 2. වෑල්ඩින් අත්වැසුම්, 3. ශල්ය අත්වැසුම්, 4. කැපුම් ප්රතිරෝධක අත්වැසුම්
5. What are the general hazards for Dye House and Finishing both departments?
පහත අවධානම් වලින් වර්ණක අංශයට සහ නිමැවුම් අංශයට පොදු අනතුරු මොනවා ද?
Hot Surfaces
තාපය අධික ස්ථර
Slippery Surfaces
ලිස්සන සුළු ස්ථර
Chemicals
රසායන ද්රව්ය
Moving Trolleys
එහා මෙහා යන කරත්ත
High Noise Level
අධික ශබ්ධය
6. In a General risk assessment, we calculate risk level.
What are the risk factor(s) used for this risk level calculation?
සාමාන්ය අවධානම් තක්සේරුවකදී අදාල අවධානමේ අවධානම් මට්ටම ගණනය කරනු ලබයි. මෙම ගණනය කිරීමේදී යොදාගන්නා සධකය/ සාධක මොනවා ද ?
Probability
සම්භාවිතාව
Frequency
වාර ගණන
Employee Count
පුද්ගලයින් ගණන
Consequence
ප්රතිවිපාකය
Time
වේලාව
7. What are the International professional groups related to the Health & Safety ? සෞඛ්යාරක්ෂාවට අදාල අන්තර්ජාතික වෘත්තීය කණ්ඩායම් මොනවා ද ?
NEBOSH
ASSE
WWFN
NIOSH
IOSH
8.
What are the machine(s) including both interlock and Mechanical Lock?
Interlock සහ Mechanical Lock යන වර්ග දෙකම ඇති මැෂිම/ මැෂින් මොනවාදැයි පහත පිළිතුරු අතරින් තෝරන්න.
TN 21D
TK 2-20
HACOBA 850
TN 29
TN 21
9.
Write down the GHS label description for 1, 3, 4, 7 GHS Labels from choosing below words.
මෙහි 1, 3, 4, 7 ට අදාල සළකුණෙන් විස්තර වන දේ පහත වචනවලින් තෝරා ලියන්න.
(Irritant, Skin Corrosion, Flammables, Acute Toxicity, Explosives, Gases Under Pressure, Aquatic Toxicity, Oxidizers)
(a)
10.
What are the compulsory item(s) in a First-Aid Box?
ප්රථමාධාර පෙට්ටියක තිබිය යුතු අනිවාර්ය දේවල් /දෙයක් වන්නේ පහත ඒවායින් මොනවාද / මොකක්ද?
ආරක්ෂිත කටු (Safety Pins)
Winterpan
Cotton Crape Bandage
Soframycin Cream
Plaster
11.
When did Coats- Sri Lanka certified as OHSAS ?
අප ආයතනය OHSAS ප්රමිති සහතිකය ලබා ගත් වර්ෂය කුමක්ද ?
2020
2018
2019
2017
12.
Reference to this label where the hazards exist in this Factory ?
මෙම ලේබලයට අනුව අවදානම් ප්රදේශ මෙම ආයතනයේ ඔබට හමුවන්නේ කිනම් අංශවලින්ද ?
Dye House
වර්ණක අංශයේ
Canteen
ආපන ශාලාවේ
Engineering Workshop
ඉංජිනේරු අංශයේ
Finishing
නිමැවුම් අංශයේ
ETP අංශයේ
13.
Within how many hours should it be reported to the top management if a recordable incident occurred in the factory?
ආයතනය තුළ වාර්තාගත අනතුරක් සිදු වුවහොත් එය ඉහළ කළමණාකාරීත්වයට දැන්විය යුත්තේ පැය කීයක් ඇතුළත ද?
24 hrs/ පැය 24
16 hrs / පැය 16
12 hrs / පැය 12
8 hrs / පැය 8
14. What is the best display board for the mentioned Photograph ?
මේ සඳහා ගැලපෙන සංඥා පුවරුව කුමක්ද ?
15.
What is the period for checking the fire fighting equipment? (by the service provider)
ගිනි නිවීමට අදාල උපකරණ පරීක්ෂා කරන කාල සීමාව කොපමණද ? (සේවා සපයන ආයතනය විසින්)
3 months basis / මාස තුනකට වරක්
Quarterly / කාර්තුවකට වරක්
2 Months basis /මාස දෙකකට වරක්
Bi-Annually / අර්ධ වාර්ෂිකව
