NEW
Font size
WorksheetsCric Quiz - 01
Total questions: 10
Worksheet time: 3mins
Where is the International Cricket Council (ICC) located?
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හෙවත් ICC ය පිහිටා ඇත්තේ කුමන රටේද?
Australia
England
India
United Arab Emirates
Between which two countries was the world's first Twenty20 international match played?
ලොව පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගය පවත්වා ඇත්තේ කුමන රටවල් දෙක අතර ද?
England vs Australia
England vs New Zealand
Australia vs India
Australia vs New Zealand
In which year was the first international test match played by the Sri Lankan team?
ශ්‍රීලංකා කණ්‌ඩායම මුහුණදුන් පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගය පැවැත්වූයේ කුමන වසරේද ?
1980
1982
1986
1988
Who is considered to be the founder of 'Doosra' ball?
'දූස්රා' පන්දුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ කවුද?
Shane Warne
Anil Kumble
Saqlain Mushtaq
Harbajan Singh
Between which two countries was the first international Twenty20 match that used the "Super Over rule" ?
පළමුවරට "සුපිරි පන්දුවාර නීතිය" භාවිත කළ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය පැවැත්වූයේ කුමන රටවල් දෙක අතර ද ?
England vs New Zealand
West Indies vs New Zealand
South Africa vs New Zealand
Australia vs New Zealand
Between which two countries was the first tied international test match played?
පළමුවරට ලකුණු සමවීමකින් අවසාන වූ ජාත්‍යන්තර ටෙස්ට් තරගය පැවැත්වූයේ කුමන රටවල් දෙක අතරද?
England vs Australia
Australia vs India
Australia vs West Indies
Australia vs New Zealand
From which year the Duckworth-Lewis system (DLS) was used as a standard system by the ICC?
ඩක්වර්ත් ලුවිස් ක්‍රමය ICC ය විසින් සම්මත ක්‍රමයක් ලෙස භාවිතයට ගනු ලැබුවේ කුමන වසරේ සිටද?
Since 1996
Since 1998
Since 2000
Since 2001
In which year was the Powerplay rule first introduced to ODI cricket by the ICC?
ICC විසින් ODI ක්‍රිකට් සඳහා Powerplay නීතිය මුල් වරට හඳුන්වා දුන්නේ කුමන වසරේදීද?
2002
2004
2005
2006
Which player took the world's first international T20 hat-trick?
ලොව පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු ත්‍රිත්වය ලබාගත්තේ කුමන ක්‍රීඩකයා විසින්ද?
Lasith Malinga
Tim Southee
Brett Lee
Jacob Oram
Which player scored the world's first international T20 century?
ලොව පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය රැස්කළේ කුමන ක්‍රීඩකයා විසින්ද?
Brendon McCullum
Chris Gayle
Suresh Raina
Richie Berrington
