NEW
Font size
WorksheetsGrade 10 - 1st lesson
Total questions: 10
Worksheet time: 23mins
දත්තයක් සදහා උදාහරණයක් නොවන්නේ,
උස 120cm
බර 45kg
ළමා රූපයක්
පන්තියේ පළවෙනියාගෙ සාමාන්‍ය ලකුණ 85.5
පරිගණක පද්ධතියේ සංඝටකයක් නොවන්නේ
ආදානය
ප්‍රතිදානය
යතුරු ලියනය
සැකසීම
ගුණාත්මක තොරතුරක ලක්ෂණයක් නොවන්නේ,
කාලීන බව
වේගය
නිවැරදි බව
අදාළ බව
ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන පිළිබද විස්තර ලබාදෙන ඉ රාජ්‍ය සම්බන්ධතාවය තුමක්ද?
G2C
G2E
G2G
G2B
සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී ශරීරයේ අභ්‍යන්තර කොටස් සවිස්තරාත්මකව රූප සටහන් මගින් ලබාගන්න භාවිතා කරන උපකරණය කුමක්ද?
MRI
CAT
ECG
EEG
කෘෂි කර්මාන්තයේදී අස්වනු නෙලීමට රොබෝ තාක්ෂණය භාවිතා කරයි.
අසත්‍යයි
සත්‍යයි
මාර්ගගත සාප්පු සවාරියේ අවාසියකි
කාලය ඉතිරි වීම
පැය 24ම විවෘතව තිබීම
භාණ්ඩයේ ගුණාත්මක බව පිලිබද ගැටලු මතුවීම
ගෙදරටම ගෙන්වා ගැනීම
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වාසි මෙන්ම අනිසි ප්‍රතිඵල ද ඇත.
සත්‍යයි
අසත්‍යයි
පරිගණකයේ පරිණාමය පිළිබද වැරදි වන්නේ
Adding Machine - Blaise Pascal
Josep Jacquard - punch card
charles Babbage - Analytical Engine
Gottfried-MARK 1
යතුරු පුවරුව හා මූසිකය බිහිවූ පරම්පරාව වන්නේ,
1
2
3
4
