wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

10 ශ්‍රේණිය ICT සෞඛ්‍ය ක්ෂේත්‍රය

Total questions: 10

Worksheet time: 20mins

Name
Class
Date
1.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දී නවීන තක්ෂණයෙන් යුත් උපකරණ නිසා බොහෝ කාර්යයන් පහසු වී ඇත.  ඒ සඳහා උදාහරණයක් නොවන්නේ,

a)

b)

c)

d)

2.

පරිගණකගත ආක්ෂක ශරීර ස්තර එක්ස්රේ යන්ත්‍රය (CAT - Computerized Axial Tomography Machine) මගින් ලබාදෙන ප්‍රතිදානය වන්නේ කවරක් ද?

a)

b)

c)

d)

3.

චුම්භක අනුනාද මූර්තන යන්ත්‍රය (MRI - Magnetic Resonance Imaging Machine) මගින් ලබාදෙන ප්‍රතිදානය වන්නේ කවරක් ද?

a)

b)

c)

d)

4.

විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය (ECG - Electrocardiogram Machine) මගින් ලබාදෙන ප්‍රතිදානය වන්නේ කවරක් ද?

a)

b)

c)

d)

5.

හෘද රෝග තිර ගැන්වීමේ යන්ත්‍රය (Cardiac Screening Machine) මගින් ලබාදෙන ප්‍රතිදානය වන්නේ කවරක් ද?

a)

b)

c)

d)

6.

විද්‍යුත් නිකර්පර රේඛණ යන්ත්‍රය (EEG - Electro - Encephalography) මගින් ලබාදෙන ප්‍රතිදානය වන්නේ කවරක් ද?

a)

b)

c)

d)

7.

දුරස්ථ සෞඛ්‍ය රැකවරණය (Telemedicine) මගින් ඔබට ඇති වාසියක් නොවන්නේ,

a)

b)

c)

d)

8.

ශරීරයේ අභ්‍යන්තර කොටස් වෙන් වෙන් වශයෙන් ත්‍රිමාණ ලෙස රූපගත කළ හැකි යන්ත්‍රය වන්නේ,

a)

b)

c)

d)

9.

හෘදයේ ඇති වන විද්‍යුත් ස්පන්දනයට අනුව නිපදවන තරංග ප්‍රස්තාරික කඩදාසියක සටහන් වීම සිදුකරන යන්ත්‍රය වන්නේ.

a)

b)

c)

d)

10.

ශරීරයේ අභ්‍යන්තර කොටස්වල සවිස්තරාත්මක රූප සටහන් ලබා ගැනීම සඳහා භාවිත කරන යන්ත්‍රය වන්නේ,

a)

b)

c)

d)