wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Know and Fun

Total questions: 10

Worksheet time: 7mins

Name
Class
Date
1.

ව්‍යාපාර වල අරමුණක් නොවන්නේ කුමක්ද?

a)

ලාභ ඉපැයීම

b)

පාරිභෝගික තෘප්තිය ඉහල නැන්වීම

c)

රැකියා අවස්ථා ඇති කිරීම

d)

භාණ්ඩ හා සේවා වල මිල පහත දැමීම

2.

අවශ්‍යතාවයක ලක්ෂණයක් නොවන්නේ

a)

සීමිත වීම

b)

පොදුවීම

c)

නිර්මාණය කල නොහැකිවීම

d)

සංකීර්ණ වීම

3.

මේවා අතුරින් වුවමනාවක් සදහා නිදසුනක් වන්නේ

a)

ආහාර

b)

නිවාස

c)

බස් සේවාව

d)

සන්නිවේදනය

4.

නිෂ්පාදන සාධක වන්නේ,

a)

භූමිය, යන්ත්‍ර, ප්‍රාග්ධනය, ව්‍යවසාය

b)

භූමිය, ශ්‍රමය , මුදල්, ව්‍යවසාය

c)

භූමිය, ශ්‍රමය , ප්‍රාග්ධනය, මුදල්

d)

භූමිය, ශ්‍රමය , ප්‍රාග්ධනය , ව්‍යවසාය

5.

ඇල්මැති පාර්ශවයක්වන ගණුදෙනුකරුවන්ගේ අරමුණක් නොවන්නේ?

a)

නියමිත බදු අයකර ගැනීම

b)

සාධාරණ මිලට භාණ්ඩ ලබාගැනීම

c)

ගුණාත්මක භාණ්ඩ ලබාගැනීම

d)

අවශ්‍ය වේලාවට භාණ්ඩ ලබාගැනීම

6.

ඇල්මැති පාර්ශවයක්වන සේවකයන්ගේ අරමුණක් වන්නේ?

a)

රැකියා අවස්ථා නිර්මාණය කිරීම

b)

නියමිත නිෂ්පාදිතවල මිල තීරණය කිරීම

c)

ගුණාත්මක භාණ්ඩ ලබාගැනීම

d)

රැකියාවේ සුරක්ෂිතභාවය

7.

මේවා අතුරින් නිෂ්පාදන ව්‍යාපාරයක් සදහා නිදසුනක් වන්නේ?

a)

බාබර් සාප්පුවක්

b)

සිල්ලර කඩයක්

c)

පොත් මුද්‍රණ සමාගමක්

d)

බස් සේවාව

8.

ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයට අයත් පාර්ශවයන් සදහා නිදසුනක් වන්නේ,

a)

ගණුදෙනු කරුවන්

b)

සැපයුම්කරුවන්

c)

කළමනාකරුවන්

d)

තරගකරුවන්

9.

2007 අංක 07 දරණ සමාගම් පනත ව්‍යාපාරයක් සදහා බලපානු ලබන්නේ කුමන පරිසරයේ බලපැමක් ලෙසින්ද?

a)

දේශපාලන පරිසරය

b)

නෛතික පරිසරය

c)

ආර්ථික පරිසරය

d)

තාක්ෂණික පරිසරය

10.

ව්‍යාපාර බාහිර පරිසරයට අයත් පාර්ශවයන් සදහා නිදසුනක් වන්නේ,

a)

අයීතිකරුවන්

b)

ආර්ථික පරිසරය

c)

සේවකයන්

d)

කළමනාකරුවන්