Worksheetsසංඛ්‍යා පද්ධති විභාග ප්‍රශ්න
Total questions: 15
Worksheet time: 30mins
(2016 OL)
එකිනෙකට වෙනස් සංඛ්‍යා පද්ධති මගින් ඉදිරිපත් කර ඇති පහත දැක්වෙන සංඛ්‍යා හතර සලකන්න. 111100112, F316, 3638, 24310 ඉහත සංඛ්‍යා හතරට අදාළ ව පහත කුමන වගන්තියක් සත්‍ය වේ ද?
(1) F316 අනෙකුත් සංඛ්‍යාවලට වඩා විශාල වේ.
(2) 3638 අනෙකුත් සංඛ්‍යා තුනට වඩා කුඩා වේ.
(3) සංඛ්‍යා හතරම එකිනෙකට සමාන වේ.
(4) සංඛ්‍යා හතර එකිනෙකට සමාන නොවේ.
(2016 OL)
ඇස්කි (ASCII) කේතයෙහි ‘Q’ අක්ෂරය 10100012 මගින් නිරූපණය වේ. ‘PUT’ යන වචනය ද්වීමය ආකාරයෙන් නිරූපණය වන වරණය කුමක් ද?
(1) 10100002 10101012 10101002
(2) 10100012 10101012 10101002
(3) 10100002 10100112 10101112
(4) 10101012 10101002 10100112
(2017 OL)
010112 යන ද්වීමය සංඛ්‍යාවට තුල්‍ය දශමය සංඛ්‍යාව කුමක් ද?
11
35
15
10
(2017 OL)
1111101100102 යන ද්වීමය සංඛ්‍යාවට තුල්‍ය අෂ්ඨක සංඛ්‍යාව කුමක් ද?
75528
26678
25578
76628
(2017 OL)
111010110001110102 ට තුල්‍ය ෂඩ්දශමය සංඛ්‍යාව වන්නේ,
DD63A16
ID63A16
ID33A16
ID63116
(2017 OL)
පහත සඳහන් ප්‍රකාශ සලකන්න:
A. 2B16 යන්න 538ට තුල්‍ය වේ
B. 4310 යන්න 1010112 ට තුල්‍ය වේ
C. 1010112 යන්න 538 ට කුල්‍ය වේ
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,
A හා B පමණි
A හා C පමණි
B හා C පමණි
A, B, C සියල්ල ම
(2018 OL)
15610 දශමය සංඛ්‍යාවට තුල්‍ය වන අශ්ඨක සංඛ්‍යාව කුමක් ද?
1218
2348
5748
7708
(2018 OL)
2B16 ශඩ්දශමය සංඛ්‍යාවට තුල්‍ය වන ද්වීමය සංඛ්‍යාව කුමක්ද
001010112
010010012
100101002
101100112
(2018 OL)
පහත සඳහන් කවරක් මගින් 100110012, 1138 , 16010 ,සහ 1A16 යන සංඛ්‍යා හතරේ ආරෝහණ පටිපාටිය නිරූපණය කරන්නේ ද?
100110012, 1138, 16010, 1A16
16010, 1A16 , 100110012, 1138
16010, 1A16, 1138, 100110012
1A16, 1138, 100110012, 16010
(2018 OL)
‘800‘ ලෙස දිස්වෙන සංඛ්‍යාව වලංගු සංඛ්‍යාවක් වන්නේ පහත දක්වා ඇති සංඛ්‍යා පද්ධති අතුරෙන් කවරක් ද?
දශමය පමණි
දශමය හා ශඩ්දශමය පමණි
දශමය හා අෂ්ඨක පමණි
අෂ්ඨක පමණි
(2019 OL)
‘E’ අක්ෂරය ASCII වගුවේ 6910 ලෙස නිරූපණය වේ නම්, ASCII වගුවට අනුව ‘G’ අක්ෂරයේ ද්වීමය නිරූපණය කුමක් ද?
1000110
1000111
1001000
1001001
(2019 OL)
පහත සඳහන් වගන්ති අතුරෙන් කවක් සත්‍ය වනනේ ද? .
A - පරිගණක තුළ දත්ත හා උපදෙස් ආචයනය වී ඇත්තේ ද්විමය ආකාරයෙනි.
B - 945 සංඛ්‍යාව අෂ්ටක හා ශඩ්දශමය සංඛ්‍යා පද්ධති දෙකටම වලංගු වේ . .
C - 4128 තුල්‍ය වන්නේ 1000010102 ට ය. .
A පමණි
B පමණි
A හා C පමණි
A, B හා C සියල්ලම
(2020 OL)
පහත කුමන වරණයෙහි දී ඇති සංඛ්‍යා හතරෙහි ආරෝහණ පටිපාටියට දැක්වේ ද?
6416, 2268, 20010, 1010112
1010112, 6416, 2268, 20010
1010112, 6416, 20010, 2268
20010, 2268, 1010112 , 6416
(2021 OL)
ASCII කේත ක්‍රමයේ 10000012 ද්වීමය අගය මගින් A අක්ෂරය නිරූපණය කරයි. 10001002 ද්වීමය අගය මගින් කවර අක්ෂරය නිරූපණය කරයි ද? .
B
C
D
E
(2021 OL)
පහත දී ඇති කුමන සංඛ්‍යා හතර අවරෝහණ පටිපාටිය නිරූපණය කරයි ද?
100111102, 15710, 9C16, 2338
15710, 100111102, 9C16, 2338
2338, 100111102, 15710, 9C16
9C16, 2338, 100111102, 15710
