WorksheetsQuiz Guru 3
Total questions: 15
Worksheet time: 15mins
Name
Class
Date
1.
සිංහල අක්ෂර මාලාවේ අක්ෂර ගණන
a)
60
b)
54
c)
66
d)
62
2.
සිංහල අක්ෂර මාලාවේ ස්වර ගණන
a)
12
b)
42
c)
10
d)
18
3.
සිංහල අක්ෂර මාලාවේ ව්‍යංජන ගණන
a)
34
b)
18
c)
42
d)
20
4.
ය, ර, ල, ව යනු
a)
නාසිකය්‍ය
b)
අන්තඃස්ථාක්ෂර
c)
අනුනාසික්‍යය
d)
වර්ගාන්තක්ෂර
5.
ං යනු
a)
විසර්ගයයි
b)
අනුස්වාරයයි
c)
අන්තඃස්ථාක්ෂරයයි
d)
මහාප්‍රාණයයි
6.
නුඹ / තෝ යන්නෙහි ආඛ්‍යාත ප්‍රත්‍ය
a)
හු
b)
මි
c)
හි
d)
මු
7.
මමද අම්මාද පාසලට .......
a)
යති.
b)
යමු.
c)
යයි.
d)
යන්නෝය.
8.
ගස්හූ සුළගට .....
a)
වැනෙති.
b)
වැනෙයි.
c)
වැනුනේය.
d)
වැනුනාය.
9.
මවට සමාන පදයක් නොවේ
a)
ජනනි
b)
ජනකා
c)
තනූජා
d)
මාතා
10.
කඩුවට සමාන පදයක් නොවේ
a)
කග
b)
අසිපත
c)
මඩලක
d)
සැත
11.
දූරස්ථ යන්නෙහි විරුද්ධ අර්ථය
a)
අන්තගාමී
b)
සමීපස්ථ
c)
වියෝජන
d)
නිද්‍රාශීලී
12.
මිනිසුන්ගෙන් තොර වූ
a)
ජනශුන්‍ය
b)
ජනාකීර්ණ
c)
ජනවාදී
d)
ජනප්‍රිය
13.
ඇතාගේ නාදය
a)
කුජනය
b)
කුංචනාදය
c)
හේෂාරාවය
d)
කෙකාරව
14.
ආකරාදි පිළිවෙල නිවැරදි වනුයේ
a)
අමර, කමල්, සමර, නයන
b)
කමල්, සමල්, අමර, නයන
c)
අමර, කමල්, නයන, සමර
d)
සමර, නයන, කමල්, අමර
15.
අක්ෂර වින්‍යාසය නිවැරදි වනුයේ
a)
විශේස
b)
පුස්තකාලය
c)
ඇළ
d)
මංගල්ලය
100 %
