wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Wood Signs

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

මෙම වන මං සළකුණෙන් කියන්නේ කුමක්ද?

a)

බීමට නුසුදුසු ජලය

b)

ගගක් ඇත

c)

නෑමට සුදුසුයි

d)

යුද්ධය

2.

මෙම වන මං සළකුණෙන් කියන්නේ කුමක්ද?

a)

ඊ හිස දෙසට යන්න

b)

ඉදිරියට යන්න

c)

ඊ හිසට විරුද්ධ දෙසට යන්න

d)

මෙමග නොයන්න

3.

මෙම වන මං සළකුණෙන් කියන්නේ කුමක්ද?

a)

මෙමග නොයන්න

b)

ඊ හිස දෙසට යන්න

c)

ඊ හිසට විරුද්ධ දෙසට යන්න

d)

කතිරය දෙසට යන්න

4.

මෙම වන මං සළකුණෙන් කියන්නේ කුමක්ද?

a)

ඉදිරියෙන් ලියුමක් ඇත

b)

ඉදිරියෙන් ලියුමක් නැත

c)

යුද්දය

d)

විරුද්ධ දෙස ලියුමක් තිබුනේය

5.

මෙම වන මං සළකුණෙන් කියන්නේ කුමක්ද?

a)

නරක මිනිස්සු සිටිනවා

b)

හොද මිනිසුන් සිටිනවා

c)

මත්ද්‍රව්‍ය තිබෙනවා

d)

යුද්ධය

6.

ඉදිරියෙන් මඩ වගුරක් ඇත යන සලකුන පහතින් කුමක්ද?

a)
b)
c)
d)
7.

මෙම වන මං සළකුණෙන් කියන්නේ කුමක්ද?

a)

ඉදිරියට යන්න

b)

ඉදිරියට යන්න එපා

c)

ආපසු හැරෙන්න

d)

ලියුමක් ඇත

8.

මෙම වන මං සළකුණෙන් කියන්නේ කුමක්ද?

a)

නෑමට සුදුසුයි

b)

නෑමට නුසුදුසුයි

c)

ගසාගෙන යයි

d)

ගංවතුරක්

9.

යුද්ධය යන වනමං සළකුණ මෙයින් කුමක්ද?

a)
b)
c)
d)
10.

මෙම වනමං සළකුණෙන් කියන්නේ කුමක්ද?

a)

බීමට සුදුසු ජලය

b)

බීමට නුසුදුසු ජලය

c)

ඉදිරියට යන්න

d)

ලියුමක් ඇත