WorksheetsGrade 3
Total questions: 6
Worksheet time: 6mins
Name
Class
Date
1.
Name
4 lines
2.
මුස්ලිම් ජාතිකයන් කතාබහ කරන භාෂාව කුමක්ද?
a)
සිංහල
b)
දෙමළ
c)
ඉස්ලාම්
d)
ඉංග්‍රීසි
3.
අපේ ජාතික කොඩියේ කහ පැහැ සිංහ රූපය මගින් කියවෙන්නේ කුමක්ද?
a)
ජාතික අභිමානය
b)
සිංහල ජාතිය
c)
මුස්ලිම් ජාතිය
d)
ජාතීන් අතර එකමුතු බව
4.
වෙනත් කොටස ජාතික කොඩිය ඔසවන අවස්ථාවේදී ජාතික කොඩිය අනිත් කොඩි වලට වඩා ........... හා ............ තිබිය යුතුය
a)
ඉහළින් හා වම් කෙරවලින්
b)
සම මට්ටමේ හා දකුණු කෙළවරේ
c)
ඉහළින් හා මැදින්
d)
පහලින් හා මැදින්
5.
හින්දු ආගමෙහි ආගමික උත්සවයක් වන්නේ
a)
හජ්ජි උත්සවය
b)
ශිව රාත්‍රී උත්සවය
c)
මිලාදුන් නබි නායකතුමා ගේ උත්සවය
d)
රාමසාන් උත්සවය
6.
පිරිමි පුද්ගලයන් මම ඇඳුමට අමතරව නළලෙහි අළුවලින් ඉරි සටහන් කරගන්න ජාතිය කුමක්ද
a)
දෙමළ
b)
මුස්ලිම්
c)
මැලේ
d)
බර්ගර්
100 %
