NEW
Font size
Worksheetskapruka 01st Quiz
Total questions: 20
Worksheet time: 3mins
What is the commercial capital of Sri Lanka? ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර කුමක්ද?
Sri Jayawardanapura Kotte
Kandy
Pita Kotte
Colombo
Cricket is the most popular sport in Sri Lanka. Whom did they beat in 1996 to win the World Cup?ක්‍රිකට් කියන්නේ ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව. 1996 ලෝක කුසලානය දිනා ගැනීමට ඔවුන් පරාජය කළේ කුමන රටද ?
New zeland
Australia
India
England
Name of the first Executive President of Sri Lanka? ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයාගේ නම කුමක්ද?
Mahinda Rajapaksha
Sir John Kothalwala
JR Jayewardane
Villium Gopallawa
How many monsoon seasons are there in Sri Lanka? ශ්‍රී ලංකාවේ මෝසම් වාර කීයක් තිබේද?
1
2
3
4
Which is the largest flower in the world?
ලෝකයේ විශාලතම මල කුමක්ද?
Jasmine
Rafflesia
Camellia
Balloon Flower
What is the first Television channel in Sri Lanka? ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව කුමක්ද?
Sri Lanka Rupavahini
TNL
Independent Television Network (ITN)
Eye Channel
Who was the Portuguese captain who landed in Colombo in 1505?
1505 දී කොළඹට ගොඩ බැස්ස පෘතුගීසි කපිතාන් කවුද?
Vasco da Gama
Francisco de Almedia
Lourenco de Almeida
Pedro Alvares Cabral
What is the 19th letter of the English alphabet? ඉංග්‍රීසි හෝඩියේ 19 වැනි අකුර කුමක්ද?
N
J
R
S
Computer is connected to Internet by which device?
පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත්තේ කුමන උපකරණයකින්ද?
Mouse
CPU
Modem
RAM
How many centimeters are in 1 Kilometer?
කිලෝමීටර 1 ක සෙන්ටිමීටර කීයක් තිබේද?
10
1,000
100,000
100
who is The only Sri Lankan athlete to win an Olympic medal?
ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ?
දමයන්ති දර්ශා
සුසන්තිකා ජයසිංහ
තරුෂි කරුණාරත්න
යුපුන් අබේකෝන්
Guess Above Person? ඉහත පුද්ගලයා කවුරුන්ද ?
Albert Moses
Solaman Mendis
Lester James Peries
Athar C. clarck
what is the name of Sri Lanka's banknote printing company?
ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන සමාගම කුමක්ද?
Landqart AG
Central Bank of Sri Lanka
De La Rue
Hueck Folien GmbH
what is the first registered Sinhala newspaper in this country ?
මෙරට ලියාපදිංචි පළමු සිංහල පුවත්පත වන්නේ ?
දිනමිණ
මව්බිම
ලංකාදීපය
ලක්මිණි පහන
who is called කොස් මාමා?. කොස් මාමා ලෙස අනවර්ත නාමයකින් හදුන්වන්නේ කවුරුන්ද ?
ආතර් මෙන්ඩිස්
ආතර් සි ක්ලාක්
ආතර් පෙරේරා
ආතර් වි දියෙස්
What number is the Kandy-Jaffna road called?
මහනුවර-යාපනය මාර්ගය හඳුන්වනු ලබන අංකය කුමක්ද?
A 1
A9
A 3
A 4
මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ කුමක්ද ?
පාර්ලිමේන්තුව ඉදිරියෙනි
ගවයන් හෝ වෙනත් සතුන් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ඇති ස්තානයක් ඉදිරියෙනි
ගවයින් ඉතා අඩු මුදලකට විකිනීමට ඇත.
ගවයින්ගෙන් ප්‍රවේසම් වන්න
How many rivers does Sri Lanka have? ශ්‍රී ලංකාවේ ගංගා කීයක් තිබේද?
102 rivers
103 rivers
107 rivers
105 rivers
Solve This විසදන්න 8(5)-2 +4
-76
42
32
44
How much contribute for ETF from employer ? සේවායෝජකයාගෙන් ETF සඳහා කොපමණ ප්‍රතිශතයක් දායක වේද ?
8%
3%
12%
20%
