wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Vocabluary 08

Total questions: 24

Worksheet time: 12mins

Name
Class
Date
1.

영화를 보다

a)

කෑම හදනවා

b)

සිංදු කියනවා

c)

චිත්‍රපටි බලනවා

d)

ගේම් ගහනවා

2.

음식을 만들다

a)

ගෙයක් හදනවා

b)

ගසක් හිටවනවා

c)

ගසක් කපනවා

d)

කෑම හදනවා

3.

친구를 만나다

a)

යාලුවෙක් හමු වෙනවා

b)

චාරිකාවක් යනවා

c)

රැස්වීමට යනවා

d)

කදු නගිනවා

4.

싸다

( 포장하다 )

a)

පොත් කියවනවා

b)

ශොපින් කරනවා

c)

ඇසුරුම් කරනවා

d)

ඇවිදිනවා

5.

바꾸다

( 교환하다 )

a)

ඇසුරුම් කරනවා

b)

මාරු කරනවා

c)

කලවම් කරනවා

d)

මිශ්‍ර කරනවා

6.

환불하다

a)

මුදල් ආපසු ලබා ගන්නවා

b)

ගායනා කරනවා

c)

රගපානවා

d)

නටනවා

7.

치마

a)

කලිසම

b)

කොණ්ඩය

c)

සාය

d)

සාරිය

8.

바지

a)

දිග කලිසම

b)

කොට කලිසම

c)

කොට සාය

d)

දිග ගවුම

9.

티셔츠

a)

සාය

b)

කලිසම

c)

ගවුම

d)

ටී ෂර්ට් එක

10.

잠바

a)

සපත්තු

b)

සෙරෙප්පු

c)

ජැකට් එක

d)

හෙල්මට් එක

11.

운동화

a)

ක්‍රීඩා සපත්තු

b)

සෙරෙප්පු

c)

තොප්පිය

d)

බෙල්ට් එක

12.

슬리퍼

a)

සපත්තුව

b)

සෙරෙප්පුව

c)

පනාව

d)

කොණ්ඩ බූල

13.

장화

a)

වැස්සට දාන බූට්ස්

b)

කුඩය

c)

රේන්කෝට් එක

d)

ජැකට් එක

14.

양말

a)

සපත්තු

b)

මේස්

c)

සෙරෙප්පු

d)

ගවුම

15.

장갑

a)

අත් වැසුම්

b)

හිස් වැසුම්

c)

හෙල්මට් එක

d)

මාස්ක් එක

16.

목도리

a)

තොප්පිය

b)

කණ්ණාඩිය

c)

ලේන්සුව

d)

ස්කාෆ් එක / සලුව

17.

모자

a)

කෝප්පය

b)

තොප්පිය

c)

සාලුව

d)

කලිසම

18.

넥타이

a)

ටයි එක

b)

කමිසය

c)

මේස්

d)

කෝට් එක

19.

선글라스

a)

ටයි එක

b)

කමිසය

c)

කලිසම

d)

සන්ග්ලාස්

20.

내려가다

a)

පහළට යනවා

b)

ඉහළට යනවා

c)

කන්දට යනවා

d)

තරගයට යනවා

21.

구두

a)

සෙරෙප්පු

b)

මේස් යුගලය

c)

සපත්තු

d)

ලේන්සුව

22.

가방

a)

හෑන්ඩ් බෑග් එක

b)

බෑගය

c)

පසුම්බිය

d)

සෙරෙප්පු යුගලය

23.

한국어를 공부하다

a)

ඉංග්‍රීසි භාෂාව පාඩම් කරනවා

b)

කොරියානු භාෂාව පාඩම් කරනවා

c)

සිංහල භාෂාව පාඩම් කරනවා

d)

දෙමල භාෂාව පාඩම් කරනවා

24.

안경

a)

පනාව

b)

තොප්පිය

c)

ඇස් කණ්ණාඩි

d)

සපත්තු