NEW
Font size
Worksheets5S QUIZ
Total questions: 10
Worksheet time: 7mins
"ප්‍රමිතියකට අනුව සකස් කිරීම" අයත් වන්නේ
5S සංකල්පයෙහි කීවෙනි අදියරටද?
3
5
2
4
"Kaizen" යන්නෙන් අදහස් වන්නේ මින් කුමක්ද?
ක්‍රියාවලිය ස්ථායිව
පවත්වා ගැනීම
අඛණ්ඩව වෙනස්
කිරීම
අඛණ්ඩ වැඩිදියුණු
කිරීම
ගුණාත්මකව
ගොඩනැගීම
නිවැරදි තත්ත්වයෙන් යුතු භාණ්ඩ, නිවැරදි වේලාවට,
නිවැරදි ප්‍රමාණයෙන් පාරිභෝගිකයා අතට ලබාදීම හදුන්වනු ලබන්නේ?
JIT
ECRS
Jidoka
Poka-Yoke
අප ආයතනයේ මෙම වර්ණ තීරු භාවිතා කරනුයේ
කුමන line එකක් සදහාද?
Water
Network
Electricity
Telephone
නිශ්පාදන ආයතනයක "පාරිභෝගික මූලිකත්වය" (Customer Focus) ලබාදීමේදී
lean සංකල්පය තුලින් සලකා බැලෙන මූලික කරුණක් නොවන්නේ කුමක්ද?
Quality
Method
Delivery
Cost
භාණ්ඩයක් නිශ්පාදනයේදී හොද ගුණාත්මකභවයෙන් යුතු භාණ්ඩයක්, පලමුවරටම
නිවැරදිව ලබා ගැනීම සදහා නිශ්පාදන ක්‍රියාවලියට යොදවා ඇති හෝ යෙදවිය හැකි lean tool ය කුමක්ද?
Poka-Yoke
SMED
ECRS
TPM
5S සංකල්පයෙහි නිවැරදි අනුපිලිවෙල වන්නේ?
සෙයිතෝන්, පිරිසිඳු කිරීම, සෙයිරි, සෙයිකෙත්සු, ෂිත්සුකේ
සෙයිරි, සෙයිසෝ, සෙයිතෝන්, සෙයිකෙත්සු, ෂිත්සුකේ
සෙයිරි, පිළියෙල කිරීම, සෙයිසෝ, ප්‍රමිතියකට අනුව සකස් කිරීම, ෂිත්සුකේ
සෙයිරි, පිරිසිඳු කිරීම, සෙයිතෝන්, සෙයිසෝ, ෂිත්සුකේ
"Yellow tag" ය භාවිතා කරනුයේ කුමක් සදහාද?
ඉදිරියේදී අවශ්‍ය
විය හැකි ද්‍රව්‍යයන් සදහා
අනවශ්‍ය, ඉවත දැමිය
හැකි ද්‍රව්‍ය සදහා
අවශ්‍ය ද්‍රව්‍ය සදහා
නිමි භාණ්ඩ සදහා
Root Cause Analysis කිරීම සදහා
භාවිතා කරනු ලබන "W5" වන්නේ?
Who, What, Where, When, Why
What, Where, When, Who, Why
Why, Why, Why,
Why, Why
When, When, When,
When, When
"Seiton"(Set-In-Order) සංකල්පය තුලින් අඩු කරනු
ලබන නාස්තියක් නොවන්නේ?
අනවශ්‍ය චලන
ගුණාත්මකභාවය
තොග අතිරික්තය
අනවශ්‍ය බලා සිටීම්
