Free Printable Worksheets
Font size
More settings
වායුගෝලයේ වැඩිපුරම ඇති වායුව වන්නේ
ඔක්සිජන්
නයිටජන්
හීලියම්
හයිඩජන්
ක්ෂුදු ජීවීන් වර්ධනය සදහා හිතකර සාධකය වන්නේ
ජලය
සුදුසු උෂ්ණත්වය
සුදුසු උපස්ථරයක්
ඉහත සියල්ලම
වෛරස මගින් බෝවන රෝගයක් නොවන්නේ
ඒඩ්ස්
ක්ෂය රෝගය
ඩෙංගු
පෝලියෝ
ක්ෂුදු ජීවීන් නිසා ශාක වලට බෝවන රෝගයක් නොවන්නේ
පත්‍ර විචිත්‍ර රෝගය
අංගමාරය
බුරැලු ප්‍රදාහය
කොළ කොඩවීම
ස්කන්ධය මනින ජාත්‍යන්තර සම්මත ඒකකය වන්නේ (a)
View all
10 questions
සරල රේඛීය චලිතය
Worksheet
•
1st - 11th Grade
5 questions
8 ශ්‍රේණිය- බහිස්‍රාවය
8th Grade