Worksheetstemp
Total questions: 7
Worksheet time: 4mins
Name
Class
Date
1.
2,4,8 කුඩාම පොදු ගුණාකාරය සොයන්න
a)
8
b)
4
c)
2
d)
16
2.
2a,7a2b,3ab2 වීජීය පද වල කුඩාම පොදු ගුණාකාරය සොයන්න
a)
21a2b
b)
14a2b2
c)
28ab2
d)
42a2b2
3.
(x-1),2(x-1)2,x2-1 වීජීය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න
a)
(x-1)(x+1)
b)
2(x-1)2(x+1)
c)
(x-1)2(x+1)2
d)
2(x-1)(x+1)
4.
5x3,7xy,2xy වීජීය පද වල කුඩාම පොදු ගුණාකාරය සොයන්න
a)
35x2y
b)
10x3y2
c)
70x3y
d)
50xy3
5.
12, 25x2-1,5x+1 වීජීය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න
a)
12(3x - 2)(3x + 2)
b)
12(4x - 1)(4x + 1)
c)
12(2x - 3)(2x + 3)
d)
12(5x - 1)(5x + 1)
6.
(5-x)2 ,(25-x)2 ,(25-x2) වීජීය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න
a)
(5-x)2(25+x)2
b)
(5-x)²(5+x)²(5+x)
c)
(25-x)(25+x)
d)
(5+x)²(25-x)²
7.
x2+5x+6, x2-9, x2-3x වීජීය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න
a)
x(x + 2)(x + 3)(x - 3)
b)
x(x - 2)(x - 3)(x + 9)
c)
x(x + 1)(x + 6)(x + 3)
d)
x(x + 4)(x + 2(x - 1)
100 %
