NEW
Font size
Worksheets🏆 Month End Quiz | January🪽
Total questions: 15
Worksheet time: 22mins
දශමය 459 තුල්‍ය වන්නේ කුමන ද්විමය සංඛ්‍යාවට ද?
ද්විමය 1011010102 තුල්‍ය වන්නේ කුමන දශමය සංඛ්‍යාවට ද?
262
412
632
362
දශමය 365, අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
323
444
අෂ්ටමය 586.58, දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
376.75
none of the above
5628 + 10100102
111000101
111000100
111001000
11011100100
පහත ප්‍රකාශයට තර්ක පරිපථයක් සෑදීම සඳහා අවශ්‍ය AND gates ගණන කීයද?
3
4
2
දෙවන පරම්පරාවේ භාවිතා කළ තාක්ෂණය කුමක්ද?
රික්තක නල
ක්ෂුද්‍ර සකසනය
ට්‍රාන්සි්ටරය
අනුකූලික පරිපථ
A = 0 සහ B = 1 වන විට C ප්‍රතිදානය 0 වීමට X පහත කවරක් නොවීය යුතුද?
XNOR
XOR
NOR
NAND
පහත තාර්කික ද්වාරය සඳහා සරලතම බූලිය ප්‍රකාශය කුමක්ද?
TRUE
FALSE
පරිගණකයේ පියා ලෙස හඳුන්වන තැනැත්තා විසින් සාදන ලද පරිගණකය කුමක්ද?
EDVAC
Mark 1
Difference Engine
ENIAC
-48හි 2හි අනුපූරකය කුමක්ද?
010011
010000
001111
01000
EAC16 + A4716
18F316
24F316
638716
20FC16
ෂඩ්දශමය AFC16, දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
2812
2828
5372
5388
ASCII කේතාංකනය අනුව R = 82 නම් SOP සෑදූවිට පිළිතුර කුමක්ද?
01010100 01010000 01010001
01010001 01010000 01010011
01010011 01001111 01010000
01010001 01010000 01010001
