wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

R.D.I.Prabodika Ranathunga

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ගාන්ධි අධ්‍යාපන දර්ශනය තුළ සමබර පෞරුෂය ගොඩ නැගීමට ශිෂ්‍යයා සංවර්ධනය කළ යුතු ප්‍රධාන අංශ,

a)

2 කි

b)

3 කි

c)

5 කි

d)

4කි

2.

ශිෂ්‍යය ප්‍රාප්ති මට්ටම් ඇගයීම සඳහා මිනුමට ලක් කළ යුතු මූලික ක්ෂ්‍රේත්‍ර ගණන,

a)

5 කි

b)

3 කි

c)

2කි

d)

6කි

3.

බ්ලූම්ගේ අධ්‍යාපන අරමුණු වර්ගීකරණයේ ප්‍රධාන කොටස් ගණන වන්නේ,

a)

5කි

b)

7කි

c)

4කි

d)

6කි

4.

ආවේදන ක්ෂ්‍රේත්‍රය පිළිබඳව වර්ගීකරණයක් ඉදිරිපත් කරනු ලැබුවේ,

a)

බ්ලූම් විසින්ය.

b)

ලොරිස් අන්ඩර්ඩන් විසින්ය.

c)

සිම්ප්සන් විසින්ය.

d)

ක්‍රැත්වෝල් විසින්ය.

5.

ක්‍රැත්වෝල්ගේ වර්ගීකරණයේ මූලික පියවර ගණන වන්නේ,

a)

6කි

b)

5කි

c)

4කි

d)

7කි

6.

මනෝචාලක ක්ෂ්‍රේත්‍රයේ ඉගෙනුම් ඵල වර්ගීකරණය ඉදිරිපත් කරනු ලැබුවේ,

a)

ලොරිස් අන්ඩර්ඩන් විසිනි.

b)

සිම්ප්සන් විසිනි.

c)

බ්ලූම් විසිනි.

d)

ක්‍රැත්වෝල් විසිනි.

7.

සිම්ප්සන් විසින් ඉදිරිපත් කළ වර්ගීකරණයට අදාළ නොවන්නේ,

a)

සංජානනය

b)

නිර්මාණය

c)

සමායෝගය

d)

අවබෝධය

8.

ඉගෙනුම් ඵල මිනුමට ලක් කරගන්නා ආකාර 02 කි.ඉන් එකක් වන්නේ,

a)

අරමුණු පාදක

b)

සුවිශේෂි අරමුණු

c)

චර්යාමය අරමුණු

d)

උපදේශාත්මක අරමුණු

9.

"ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ පිළිබඳ විස්තරයක් කරන්න."

මෙය කුමන ප්‍රශ්න වර්ගයට අයත්වේද?

a)

සම්බන්ධීකරණ වර්ගය

b)

විවෘත රචනා වර්ගය

c)

ප්‍රශ්න වර්ගය

d)

හොඳම පිළිතුරු වර්ගය

10.

පරීක්ෂණ පැවැත්වීම අරමුණු අනුව කොටස් 02කි.ඉන් එකක් වන්නේ,

a)

සාධන පරීක්ෂණ

b)

අභියෝගතා පරීක්ෂණ

c)

අනාවරණ පරීක්ෂණ

d)

ප්‍රතිමාන මූලික පරීක්ෂණ