NEW
Font size
Worksheetsඅධ්‍යාපන තක්සේරුකරණය සහ ඇගයීම
Total questions: 10
Worksheet time: 5mins
ඩී එස් බ්ලූම් විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන අරමුණු වර්ගීකරණයට අයත් නොවන්නේ
ඇගයීම
දැනුම
නිර්මාපණය
භාවිතය
1990 දී ලොරිස් ඇන්ඩර්සන් විසින් ඉදිරිපත් කරන ලද වර්ගීකරණයට අයත් වන්නේ
දැනුම
අවබෝධය
සංස්ලේෂණය
නිර්මාපණය කිරීම
ඉහළ බුද්ධිමය හැකියාවක් නොවන්නේ. ?
දැනුම
භාවිතය
විශ්ලේෂණය
අවබෝධය
කිසියම් කාරණයක් තේරුම් ගැනීමේ හා තේරුම් කිරීමේ හැකියාව බෙදන ලද කොටස් තුනට අයත් නොවන්නේ කුමක්ද?
අර්ථකථනය
පුරෝකතනය
අවබෝධය
පරිවර්තනය
ක්‍රැත්වෝල් විසින් ආවේදන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලද්දේ
1964
1970
1890
1850
ආවේදන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලද්දේ.
බි.එස් .බ්ලූම්
ඩි.ආර් .බ්ලූම්
ඩි.ආර්.ක්‍රැත්වෝල්
ඊ.ජේ.සිම්ප්සන්
ආවේදන ක්ෂේත්‍රයට අයත් අංගයක් වන්නේ?
දැනුම
අවබෝධය
නිර්මාණය
ග්‍රහණය
ඊ.ජේ.සිම්ප්සන් ඉදිරිපත් කරන ලද්දේ?
මනෝචාලක ක්ෂේත්‍රය
ප්‍රජානන ක්ෂේත්‍රය
ආවේදන ක්ෂේත්‍රය
සමාජීය ක්ෂේත්‍රය
මනෝචාරක ක්ෂේත්‍රයට අයත් ඉගෙනුම් වර්ගීකරණයක් වන්නේ?
ප්‍රතිචාරණය
සමායෝගය
අගය පැවරීම
චරිතායනය
සමාජ කුසලතාවයක් නොවන්නේ කුමක්ද?
ඉවසීම
නායකත්වය දැරීම
ඊර්ෂ්‍යාව
අන්‍ය මත ගරු කිරීම
