NEW
Font size
Worksheets02 නිපුණතාවය
Total questions: 10
Worksheet time: 5mins
සමබර පෞරුෂය ගොඩනැගීමට ශිෂ්‍යයා සංවර්ධනය කළ යුතු ප්‍රධාන අංශ කීයද?
5කි
3කි
6කි
4කි
ඉගෙනුම්ඵල මිනුමට ලක් කරන ආකාර කීයද?
2කි
3කි
5කි
4කි
අරමුණු ලිවීමේ ක්‍රම වලට මින් අයත් නොවන්නේ,
සුවිශේෂ අරමුණු ලිවීම
චර්යාමය අරමුණු ලිවීම
උපදේශාත්මක අරමුණු ලිවීම
ආවේදන ක්ෂේත්‍රයේ පහළම මට්ටම කුමක්ද?
ප්‍රතිචාරණය
අගය පැවරීම
ග්‍රහණය
චරිතායනය
පෙර උගත් චාලක ක්‍රියාකාරකම්වල මනා ප්‍රවීණත්වයක් හා සංකීර්ණ බවක් දැකිය හැකි මට්ටම වනුයේ,
මාර්ගෝපදේශිත ප්‍රතිචාර
සංජානනය
සූදානම
සංකීර්ණ ප්‍රකාශිත ප්‍රතිචාර
"පරිසරයේ අසන්නට ලැබෙන ශබ්ද අනුකරණය කරමින් ශබ්ද හා නාද නිර්මාණය කරයි" මෙය අයත් වන ක්ෂේත්‍රය වන්නේ,
ආවේදන ක්ෂේත්‍රය
මනෝචාලක ක්ෂේත්‍රය
ප්‍රජානන ක්ෂේත්‍රය
විශ්ලේෂණය කොටස් කීයද?
3කි
4කි
2කි
5කි
ආවේදන ක්ෂේත්‍රයේ මූලික පියවරක් නොවන්නේ,
අගය පැවරීම
සංවිධානය
අවබෝධය
ග්‍රහනය
ජේදයකින්,ප්‍රස්තාරයකින්,රූපයකින් දැක්වෙන තොරතුරු විග්‍රහ කිරීමේ හැකියාව කුමන නමකින් හැදින්වේද?
අර්ථකතනය
පරිවර්තනය
අනුවර්තනය
පුරෝකථනය
ලොරිස් ඇන්ඩර්සන් විසින් බ්ලූම්ගේ වර්ගීකරණය සංශෝධනය කළ වර්ෂය වන්නේ,
1958
1964
1990
1993
