Font size
Worksheetsමිනුම් ඇගයුම්
Total questions: 10
Worksheet time: 10mins
01.1990 දී බ්ලූම්ගේ වර්ගීකරණය විසි එක්වන සියවසට ගැලපෙන ලෙස සංශෝධනය කර ඇත්තේ (a) විසින්ය.
02.සමස්තය කුඩා කොටස් වලට කඩා ගැනීම හා එසේ කඩා ගත් කොටස් අතර අන්තර් සම්බන්ධතාව හඳුනා ගැනීම (a) නම් වේ.
03.ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක ප්‍රධාන අරමුණ වන්නේ ශිෂ්‍යයාගේ (a) ගොඩනැගීමයි.
04.ආවේදන ක්ෂේත්‍රයේ මූලික පියවර පහ අතුරින් (a) පහලම මට්ටමයි.
05.සංවේදන ඉන්ද්‍රියයන් මගින් චාලක ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඉගි නැතහොත් මග පෙන්වීම් ලබා ගැනීම (a) ලෙස හැඳින්වේ.
06.කිසියම් කාරණයක් තේරුම් ගැනීමේ හා තේරුම් කිරීමේ හැකියාව කොටස් තුනකි. නම්කරන්න
(a)
07.ඉගෙනුම් ඵල මිනුමට ලක් කරන ආකාර දෙක මොනවාද?
(a)
08.ශිෂ්‍ය ප්‍රාප්ති මට්ටම් ඇගයීම සඳහා මිනුමට ලක් කළ යුතු මූලික ක්ෂේත්‍ර කීයද? ඉන් තුනක් නම් කරන්න.
(a)
09.පුද්ගලයා යම් කණ්ඩායමක සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීමේදී අවශ්‍ය වන විවිධ කුසලතා ප්‍රධාන ලෙස ආකාර තුනකට වෙන්කළ හැකිය ඒ මොනවාද?
(a)
10.තේරීමේ වර්ගය කොටස් හතරකට බෙදේ.නම් කරන්න
(a)
