NEW
Font size
WorksheetsScience Test No 3
Total questions: 10
Worksheet time: 5mins
භූගත කදක් සහිත ශාකයක් වන්නේ
බතල
රාබු
අර්තාපල්
කැරට්
රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හැරවිය හැක්කේ කුමන ද්‍රාවණයටද?
සියඹලා
ලුණු දියර
සබන්
ඇසිටික් අම්ලය
පිනොප්තලින් බිංදු කීපයක් දැමූ විට රෝස පාටක් ඇති වන්නේ කවර ද්‍රව්‍යයේද?
විනාකිරි
දෙහි යුෂ
සල්ෆියුරික් අම්ලය
හුණු දියර
විද්‍යුත් චුම්භක ප්‍රේරණ මූලධර්මය උපයෝගි කරගෙන විදුලිය නිපදවන උපකරණය වන්නේ
බයිසිකල් ඩයිනමෝව
සූර්‍ය කෝෂය
වියලි කෝෂය
සරල කෝෂය
අපෘෂ්ඨවංශි සතුන් පමණක් දැක්වෙන්නේ,
සමනලයා, නයා, ඉබ්බා
මකුළුවා, ගෙම්බා, ඉස්සා
කූඩැල්ලා, මකුළුවා, කුරුමිණියා
කූඩැල්ලා, මැඩියා, ගැරඩියා
එකිනෙකට අංශක 60 කෝණයකින් තබන ලද තල දර්පණ දෙකක් මගින් ඇතිවන ප්‍රතිභිම්බ සංඛ්‍යාව කීයද?
3
4
5
7
වාහනයක පැති කණ්ණාඩියකින් වස්තුවක් දෙස නිරීක්ෂණය කළවිට ප්‍රතිභිම්බය,
විශාලව පෙනෙයි
යටිකුරුව පෙනෙයි
කණණාඩිය ඉදිරියෙන් පෙනෙයි
වම දකුණ මාරු වී පෙනෙයි
උත්තල දර්පණයකින් සෑදෙන ප්‍රතිභිම්බය සැමවිටම
උඩුකුරුය
තිරයක් මතට ගත හැකිය
වස්තුවට වඩා විශාල වේ
වස්තුවේ ප්‍රමාණයට සමානය
සංයුක්ත අන්වීක්ෂයෙන් නිදර්ශකයක් නිරීක්ෂණය කිරීමේදි ඇසට ආසන්න කාචය වන්නේ,
අවබල අවනෙත
උපනෙත
අධිබල අවනෙත
මධ්‍ය බල අවනෙත
ඇසට පෙනෙන කුඩා දේ විශාල කර බැලීම සදහා විද්‍යාගාරයේදි භාවිතා කරන උපකරණය වනුයේ,
සංයුක්ත ආලෝක අන්වීක්ෂය
සරල අන්වීක්ෂය
ඉලෙක්ට්‍රොන අන්වීක්ෂය
උත්තල දර්පණය
